එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehemada...ehenam kamak na...habai eda seen ekatanam pora tikak upset giya wage...ammo..heta thiyanawanam loku deyak ban...epa wenawa radio nathuwa

    ටිකක් විතර අවුල් ‍යන්නත් ඇති..... හැමෝම ඌට නෝන්ඩි‍ය දැම්මනේ.... සමහරවිට පටන් ගන්නකොටම අපිට ටිකක් අමතාවි....:lol::lol::lol:
    ow ow..eekanam aththa thamai ban...e yaka dena gon talk walata
    ඌ youtube එකට දාලා ති‍යන videos ටික නම් පට්ටම ආතල් බන්....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ටිකක් විතර අවුල් ‍යන්නත් ඇති..... හැමෝම ඌට නෝන්ඩි‍ය දැම්මනේ.... සමහරවිට පටන් ගන්නකොටම අපිට ටිකක් අමතාවි....:lol::lol::lol:
    ------------------------------
    ඌ youtube එකට දාලා ති‍යන videos ටික නම් පට්ටම ආතල් බන්....
    අනිවා..නියමෙට ජාතිය අමතයි....
    -------
    ඔව් බං...ඒ ටික බැලුවාම තනියම හිනා යනවා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    ඔව් බං...ඒ ටික බැලුවාම තනියම හිනා යනවා...
    මොනවා වුනත් ඌ අර පුස් කාපු කොට්ටෙට නම් පට්ට ආදරෙ‍යි.....:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් බං...මාර ඇබ්බැහි වීමක් තියෙන්නේ...
    දවස පටං ගත්ත වෙලාවේ ඉදං මාර ආසාවකින් ඉන්නේ 8 වෙනකං රේඩියෝ අහන්නයි ත්රෙඩ් එකේ පිස්සු නටන්නයි...
    හ්ම් සෙනසුරාදත් තිබ්බ නම් මරු නේද:D



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවට බන්..... ඌට මොනවා කි‍යන්නද කි‍යලා මට නම් තේරෙන්නේ නෑ.... ඌම පිලිගන්නවා ඌ හරි බොලඳ‍යි කි‍යලා....
    දුක හිතෙනවා බන් ඌ ගැන:(.අර nohim ys ත් ඒ වගේ තමයි:frown:.ඌ අඩුමගානේ කෙල්ලට කියන්නේ වත් නෑනේ:(.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝ මේ බළල් තඩි‍යා නිදිද.....

    Funny-Sleepy-Cats-07.jpg

    සුදු පුසාද ඔය:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුක හිතෙනවා බන් ඌ ගැන:(.අර nohim ys ත් ඒ වගේ තමයි:frown:.ඌ අඩුමගානේ කෙල්ලට කියන්නේ වත් නෑනේ:(.
    ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිදාකාර‍යි කි‍යන කතාව ඇත්ත කි‍යලා හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි.....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    naththan oya paw ne :P
    හා:P

    pragiyage mood ekath hari na wage :rolleyes:
    tataaaz
    gn n sd
    පීප් පීප් :rofl:
    ;):rofl:
    මට එපා වෙලා තියෙන්නෙ :dull:
    පීප් පීප්:frown: තව කාර්ඩ් එකක් දාගන්න ආස හිතිලද:D


    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ළඟ සිටියේ
    ළං වී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ..

    කලබල වීලා වටපිට බැලුවා
    ගෙයි අඩ අදුරේ පොල්ලක් දුටුවා
    දශමෙන් දශමේ ලංවීලා
    පැනලා පොල්ලෙන් ගැසුවා

    නොසිතූ ලෙස මා සිත දැඩි වූවා
    හැඟුමන් තෙරපී වල්මත් වූවා
    අතරින් පතරේ ගුටි කාලා
    සටනින් සුමනා දිනුවා
    තොපි ආතල් දෙන්නෙ අපි ගියාම:oo:


    සුදු රෝස;14058954 said:
    :frown::frown: කව්ද ඩො කූරි????
    m0497.gif

    :frown::frown::frown:
    m04115.gif
    ඇයි මොකො ගහන්නද:frown: අපි දකුනෙ මැරයෝ හරිද:P

    සුදු රෝස;14059061 said:
    ආ... අන්න එහෙම කියන්න..... :D:D

    :lol::lol:ela ela kiwwe kuri kiwwata neme:Dhathu pragiyata wada
    hathu martiya hodane e nisa:sorry:
    උබත් එහෙනම් චිත්තෙකට යට උනා:eek:

    uniform ekak dakkath baya wenawa lu :rolleyes:
    :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Auto DJ එකක් නම් දැනුත් අහන්න පුලුවන්නේ......
    අපෝ එහෙම වැඩක් නෑ බන්:Dත්‍රේඩ් එක තමා fun:D.සමහරදවසට මම post 100ක් ගැහුවත් රේඩියෝ එක අහලා නැ පොඩ්ඩ්ක් වත්:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිදාකාර‍යි කි‍යන කතාව ඇත්ත කි‍යලා හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි.....
    ඒක නම් ඇත්ත:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ එහෙම වැඩක් නෑ බන්:Dත්‍රේඩ් එක තමා fun:D.සමහරදවසට මම post 100ක් ගැහුවත්රේඩියෝ එක අහලා නැ පොඩ්ඩ්ක් වත්:D
    හික්ස්.... ඔ‍ය වැඩේ නම් මමත් කරනවා....traffic වැඩි වුනාම radio එක stop කරලා තම‍යි posts දාන්නේ....:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :Dමේ උබ අරු ගැන හෙව්වද:)
    අහ්හ් ඔව් බන් අද යාලුවා පාරෙදි හම්බ උනා:cool::lol:උට අමතක වෙල රිප්ලයි එකක් දාන්න:eek: මම උට දාපු මැසෙග් එකට රිපලයි කලෙ නැතිඑකට මුලින්ම දන්න කුනුහරුප ඔක්කොම වලින් දමලා ගැහුවා :cool:
    කිව්ව්ව විදියට මිනිහා අරුව ටිකක් දන්නවා වැඩි පවුද්ගලික සම්බන්දය්ක් නැලු(කවුද දන්නෙ):oo:
    මිනිහා කන බොන එකෙකුත් නෙමෙයිලු:eek: හැබැයි ටිකක් විතර කුකුලා ලු කෙල්ලෙ නම් ගමකටලු:frown:ඔය වගෙ එවුන් නිසා තමයි අපිට බෙහෙතකට එකියෙක් නැත්තෙ:nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෝ එහෙම වැඩක් නෑ බන්:Dත්‍රේඩ් එක තමා fun:D.සමහරදවසට මම post 100ක් ගැහුවත් රේඩියෝ එක අහලා නැ පොඩ්ඩ්ක් වත්:D
    මම ඔකෙ අනිත් පැත්ත:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නම් නිදිමත‍යි බන්.... මම ‍යනවා එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:

    tuzki46.gif
    tuzki46.gif
    tuzki46.gif
    tuzki46.gif
    tuzki46.gif
    tuzki46.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ්හ් ඔව් බන් අද යාලුවා පාරෙදි හම්බ උනා:cool::lol:උට අමතක වෙල රිප්ලයි එකක් දාන්න:eek: මම උට දාපු මැසෙග් එකට රිපලයි කලෙ නැතිඑකට මුලින්ම දන්න කුනුහරුප ඔක්කොම වලින් දමලා ගැහුවා :cool:
    කිව්ව්ව විදියට මිනිහා අරුව ටිකක් දන්නවා වැඩි පවුද්ගලික සම්බන්දය්ක් නැලු(කවුද දන්නෙ):oo:
    මිනිහා කන බොන එකෙකුත් නෙමෙයිලු:eek: හැබැයි ටිකක් විතර කුකුලා ලු කෙල්ලෙ නම් ගමකටලු:frown:ඔය වගෙ එවුන් නිසා තමයි අපිට බෙහෙතකට එකියෙක් නැත්තෙ:nerd:
    ඕකා ඉන්න තැන එහෙම බලාගෙන තියහන්:eek:එන්න වෙයිද දන්නෙත් නෑ:frown:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා:):)
     
    Status
    Not open for further replies.