එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හික්ස්.... ඔ‍ය වැඩේ නම් මමත් කරනවා....traffic වැඩි වුනාම radio එක stop කරලා තම‍යි posts දාන්නේ....:D:D:D
මෙහමයි මට පලවෙනි දවසෙන් එපාවෙච්ච කට්ටිය එන්නවා:Dඒ අයගේ radio මම අහන්නේ නෑ:Dත්‍රේඩි එකේ ඉන්නවා විතරයි:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඕකා ඉන්න තැන එහෙම බලාගෙන තියහන්:eek:එන්න වෙයිද දන්නෙත් නෑ:frown:
ආවොත් අරු එක්කම යමු:lol:

වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා:):)
අයියෙ උබ බීලද:eek: :P

ඇත්ත නෙ:lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආවොත් අරු එක්කම යමු:lol:
ඇත්ත නෙ:lol:
උබේ යාලුවා එක්කද:eek:
ඇත්තවුනාට එහෙම කරන්න එපා:eek:.
පව්නේ යකෝ radio කරන එවුන්:frown:.
හිටපන්කෝ හොද ටැග් ටික්ක දාන්නම් අනිත් show එකේ ඉදන්:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබේ යාලුවා එක්කද:eek:
ඇත්තවුනාට එහෙම කරන්න එපා:eek:.
පව්නේ යකෝ radio කරන එවුන්:frown:.
හිටපන්කෝ හොද ටැග් ටික්ක දාන්නම් අනිත් show එකේ ඉදන්:D
ඔව්:lol:
එහෙම කෙරෙනවා බන්:sorry:
පල පල:frown:අද ඊයෙටත් වඩා කලුවරයි වගෙ:dull:
 
Status
Not open for further replies.