අවංක බිරිද

මුලින්ම කියන්න ඕනේ රිපොස්ට් නම් වෙරිම තමයි .

ඔන්න ඉතින් එකෝමත් එක කාලයක කුමාරයෙක් නෙමයි:lol::lol: මහම මහා පට්ට ලෝබ මිනිහෙක් හිටියලු.
එකමත් එක කාලයක කිව්වට එච්චර කල් නැහැ අවරුදු එකහමාරකට විතර කලින්. :yes:
මේ මනුස්සයා කවරදාකවත් කාටවත් මොකක්වත් දුන්නේ නැහැ.:no: හැබැයි පොර සල්ලි කාරය .:cool: මෙන්න මිනිහා මැරෙන්න ලං වෙලා .:( ලෙඩ ඇදේ ලු. :(එත් එකා හිතන්නේ තමන්ගේ සල්ලි ගැන.:frown: මිනිහා පොරගේ ගෑනිට කතාකරල මෙහෙම කිව්වා . මම මැරුණට පස්සේ මමම එකත් කරපු සල්ලි ඔක්කොම මගේ මිනී පෙට්ටියට දාලා මත එක්කම වලලන්න .:lol: කාලා වරෙන්කො බැහැ කියන්නද ? :no::no: අනික උගේ අන්තිම කැමැත්තනේ . මේ ගෑනිත් මිනිහට මාර අවංකයි . මෙකි හරි කියලා ඔලුව වැනුවා . :yes::yes::yes:

ඔන්න පොර මැරුනලු . දැන් මිනිහව වලදාන්න යන්නේ.ගෑනිත් පොරාන්දු වෙච්ච විදියට පොඩි පෙට්ටියක් අරගෙන ඇවිල්ලා ඒක මිනී පෙට්ටිය ඇතුලට දාලා වලදාන මිනිහට හරි කිව්වා. ඔන්න මිනිහව වලදාලත් ඉවරයි. එත් ගෑනිගේ හොදම යාලුවට මාර අස්පට් . මොකද මෙච්චර සල්ලි ගොඩක් කොහමද අච්චර පොඩි පෙට්ටියක දැම්මේ කියල. යාළුවා පටස් ගල ගිහින් ගානිගෙන් ඇහුවා ඔය සල්ලි අඩුවෙන් නේ දැම්මේ කියලා ;) මෙන්න අපේ අවංක බිරිද කියනවා පිස්සුද මම එහෙම පොරොන්දු කඩ කරනවද ? මම ඔක්කොම සල්ලි මගේ එකවුන්ට් එකට දාගෙන එයාගේ නමට චෙක් එකක් ලියලා අර පෙට්ටියට දැම්මා . එතකොට වියදම් කරන්න ඕන වෙලාවට එයාට පුළුවන්නේ කෑෂ් කරගන්න .:rofl::rofl::rofl::rofl::rofl:

මචන් කතාව නම් සිරා එකක් නෙමයි වෙන්න ඇති.
පට්ට කියල හිතුන හින්ද දැම්මා .ෆේස්බුක් එකෙන් ගත්තේ .
හැබැයි මේ වගේ කතාවක් වෙනවනම් වෙන්නේ ලංකාවේ තමයි. මොකද එච්චරට අපේ ගෑනු අවංකයි නේ :yes::yes::yes::yes:
හොදනම් අරවා දෙන්න :love::love:
බම්ප් එකක් හරි ලොස් කරන්න

මාමාගේ පරණ ජෝගි
#නයා #
http://www.elakiri.com/forum/showthread.php?t=1473058
මෙහි මාළු විකිනිඉමට තිබේ
http://www.elakiri.com/forum/showthread.php?t=1395387
පුපාඩිදාස
http://www.elakiri.com/forum/showthread.php?t=1397822

අපි ගියා
 
Last edited:

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    11.gif
     

    vscntkP

    Member
    Dec 15, 2012
    3
    0
    0
    40
    Chuc cuoi tuan vui ve va hanh phuc
    Dung quen tiep tuc dong gop cho dien dan cua chung ta nhe
    Rat mong cac bai viet thu vi hon cua cac ban