**##BANKIG##**

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    mata FD ekak danna hoda bank ekak kiyapanko. :) 1 Year wage FD ekak

    BAYA NATHUWA WAREN SAMPATH BANK EKATA.......
    1 YEAR MATURITY 15.5%(BEST RATE IN THE CURRENT MARKET)
    MONTHLY 14%(BEST RATE IN THE CURRENT MARKET)
    MINIMUM DEPOSIT 25,000/=
    JUST NEED ID COPY
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    RePost බුවා;14016264 said:
    elaz,,, bump.... rep iwarai......

    MAGE BALLATAWATH EPA REP KIYANA EWA...(SIRAWATA MAMA TAMA DANNE NAAA OKA MOKADDA KIYALA........ SALLI WAGE WATINA DEYAKDA???)
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචන් මට දැනගන්න ඕනේ පිටරට ඉදන් කව්රු හරි අපේ bank account එකට සල්ලි එවනවා නං tax වදින්නේ නැතුව එවන්න පුළුවන් ලොකුම ගාන කීයද ?? තව අපි bank account එකෙන් සල්ලි ගන්නකොට පොතෙන් ගන්නවා නං දවසකට ගන්න පුළුවන් limit එකක් තියෙනවද??? ඒ කියන්නේ ලක්ෂ මෙච්චරක් වගේ කියල..... තව මචන් ලක්ෂෙකට වඩා අපිට රට ඉදන් කව්රු හරි අපේ bank account එකට එවනවා නං ඒ සල්ලි ලැබුනේ කොහෙන්ද කියල ඔප්පු කරලා පෙන්නන්න ඕනෙද??

    TAX KATHAWA MAMA HARIYATA DANNE NAAAAAA MACHAN...
    MATA MONDAY WEENAKAN DIYAN... ANIWA HOYALA KIYANNAM...

    PASS BOOK EKA TIYENAWANAN KISI AWULAK NAAA... ONATHARAN WITHDRAW KARANNA PULUWAN......
    DEBIT CARD EKEN WITHDRAW KARADDI LIMITS TIYENAWA.... ATM CASH WITHDRAWALS & POS MACHIN WITHDRAWALS KIYALA LIMIT 2K.
    NORMALLY 100,000/= & 150,000/=(RESPECTIVELY) TAMAI LIMITS...

    SALLI LABUNE MOKATADA KIYALA PENNANNA ONE NAAAA MACHAN...
    BUT APITA PITARATA AYATA SALLI YAWANNA BAAAA EHEMA LESIYEN...
    ETHAKOTA REASONS PENNANNA ONE....
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    are you wrking @ A BANK? i need info about CC. how interest apply for cc?

    YEP MACHAN...

    COMMERCIAL BANK C. CARD FEES
    http://www.combank.net/newweb/info/181?oid=319&parrid=192

    SAMPATH C.CARD FEES
    http://www.sampath.lk/sccFTP/cardcentre_charges.pdf

    HSBC C.CARD FEES
    http://www.hsbc.lk/1/PA_ES_Content_Mgmt/content/PDF/tariffsec1.pdf

    I THINK SAME INTEREST RATES APPLIED FOR ALL C.CARDS(ANNUAL RATE-28%, MONTHLY-2.33%)
    CONSIDER ABOUT PROMOTIONS & BENEFITS YOU CAN OBTAIN FROM EACH CARDS. DON'T GO FOR PLATINUM OR GOLD CARDS.. ANNUAL FEES ARE HIGHER FOR THESE CARDS. GO FOR A CLASSIC CARD..

    SAMPATH CREDIT CARDS DOING MORE PROMOTIONS THESE DAYS(SUCH AS 1 INSTALLMENT FREE,5%-35% OFFERS @ SOME STORES) HSBC & NTB(AMERICAN EXPRESS) CARDS ARE ALSO GOOD MACHAN...
    :D:D:yes::yes::D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    this is what I was looking for in these days thanks for giving us information
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ කොමර්ෂල් බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුමට දැනට අවුරුදු 8 ක් වෙනවා. එත් මට පුද්ගලික ණයක් ඉල්ලුම් කරන්න බැලු (මුගේ අම්මට)
    BOC එකේ අවම මාස 6 ක් පොතේ ගණුදෙනු කරලා තියෙනවනම් පුද්ගලික ණයක් ඉල්ලුම් කරන්න පුළුවන්.
    ඔන්න ඕකයි තත්වේ

    මුලික වැටුප 30000 ට වැඩ වැඩි වෙන්න ඕනේ , ස්ථිර රැකියාවක් , ඔය වගේ දේවල් හින්ද ගන්න බැරි උනා . ස්ථිර රැකියාවක් තිබිලත් ගන්න බැරි උනා මගුල මුලික වැටුප අඩු නිසා .
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28

    පුළුවන් නම් පුද්ගලික ණය පහසුකම් බැංකු විස්තර ටිකක් දාපන්

    (වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ. මේ යක්කු loan ගැන අහනවනේ. දැන් මොකද කරන්නේ:sorry::sorry::sorry:?)

    ඔය ගැනනම් මම දන්නේ ගොඩක් පොඩ්ඩයි.. මමත් තාම credit කරලා නෑ...
    උබට කියක් වගේ ගන්න ඕනෙ කියපන්කො??

    මේ දවස් වල personal loan rate යන්නේ 21%-22% වගේ.

    උබේ account එකේ operations මත තමඊ උන් loan දෙනවද? නැද්ද? කියල තීරණය කරන්නේ...
    උබේ salary එක එන බෑන්ක් එකෙන් ගිහිල්ල කතා කරල බලපන්.. loan ගන්න තව ලේසි BANK එකක් තමා HSBC..