මතකද​?

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    මචන්ලට මතකද අනූ ගනන් වල රූපවාහිනියේ ගියා ඩයිනෝසිරස්ලා හිටපු ටීවි සීරීස් එකක්..

    නම නම් මතක නැහැ මට​. බලමු කාටද මතක කියලා....
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Sir Arthur Conan Doyle's The Lost World

    MV5BMTIyNzA1MDU3OV5BMl5BanBnXkFtZTcwODk4MTUyMQ@@._V1._SY317_CR5,0,214,317_.jpg


    images


    meke patta kellak hitiya bageta adagena oka balanna thamai beluwe :D
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    ගමයා;14067804 said:
    suwarnawahini ye giye ban

    'The lost world' ගැන නෙමෙයි ලොක්කා මම මේ කියන්නේ..
    ඊටත් කලින් ජාතික රූපවාහිනියෙ ගිය එකක්..
    මට යාන්තම් වගේ මතකයි..
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,629
    546
    113
    Here on earth..
    ow ban
    man baluwa e dawaswala oka:yes:
    jurrasic park 1 awe oya kaalemane

    :yes::yes::yes::yes::yes:
    අන්න හරි, ඒක ගෙන තමයි මම මේ කියන්නේ..
    මම හිච්චිම හිච්චි කාලෙ තමයි ඕක ගියෙ..
    සන්තෝසයි අඩුම ගානෙ ඒක බැලුව එකෙක් හරි මීට් උන එක​..

    :):):):):)