එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    19000ට සුබපැතුම් අයියේ:)

    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif
    000203FA.gif





    0002030B.gif




    000201C1.gif

     
    • Like
    Reactions: Rex921

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mokadda kiyapanko....:eek: Discover 125 parana ekada?


    ඔව් පරණ මොදල් එක.. Allow Wheel අපුම කාලේ... office එකෙන් දුන්න එකක්.. 3 සේරයක් හැප්පුනා.... :sorry: දෙයන්නේගේ පිහිටෙන් මට නන කිසිම ගැටළුවක් උනේ නැ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙහෙ ඇවිල්ලා Honda Shadow එකක් පැද්දා.... ගිය අව්රුද්දෙ එක වික්කා...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔව් පරණ මොදල් එක.. Allow Wheel අපුම කාලේ... office එකෙන් දුන්න එකක්.. 3 සේරයක් හැප්පුනා.... :sorry: දෙයන්නේගේ පිහිටෙන් මට නන කිසිම ගැටළුවක් උනේ නැ..
    Discover pojje aulak ehema nane neda...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කිසි අව්ලක් නැති බයික් එකක්.. 135 එක ගැන නන දන්නේ නැ.. 125 එක නන පට්ට ගහන්න පුළුවන්..
    125 එකට වැඩිය 135 එක පට්ට ගහන්ඩ පුළුවන්,,,හැබැයි
    සවිස් ටිකනම් වෙලාවට කරන්ඩ ඕනි ........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    125 එකට වැඩිය 135 එක පට්ට ගහන්ඩ පුළුවන්,,,හැබැයි
    සවිස් ටිකනම් වෙලාවට කරන්ඩ ඕනි ........

    මම නන එක සේරවිස් කලෙත් නැ.. ඔපිස් එකෙන් සෙර්වික් කලා කියල සල්ලි අරණ.. මන් ගෙදර හෝදලා තෙල් ටික මාරු කරනවා එචරයි.... :lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපිට තුනයි තුන නියමයි
    :P:P
    අපේ එවුන් ක්ලබ් අස්සෙමයි දැන් නේ
    :P
     
    Status
    Not open for further replies.