ඔය මහින්ද මාමා ගැන දාන පෝස්ට් කියවන්න එපා. තෝව උස්සයි. රේඩියෝ එකත් තහනම් කරයි.
උඹ අලඩීන් වෙයි





ඔය මහින්ද මාමා ගැන දාන පෝස්ට් කියවන්න එපා. තෝව උස්සයි. රේඩියෝ එකත් තහනම් කරයි.





podi puthawa yawai
තෝ සංධානේද?
මූව උස්සන්න මහින්දයාට බ්රහස්පතිට යන්න වෙනවා

aye ithin monawa aluthen wennda?
uba bebadda thama
හා හා.... උඹලා ඕනේ දෙයක් හිතාගනිල්ලා.... කොහොමත් මම ආපහු සති දෙකක් යනකම් බොන්නේ නෑ.....
අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ යකෝ
හූ හූ කලා ඕන්.. අල්ලයි මගේ....$^$^$&![]()



කව්ද බං මේක කියන්නේ?සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ....... .... නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
ලැබෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
ඉර බැස යන ගොම්මන් යාමෙ
තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතට පා වී ........සුලග සේ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ....... .... නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
ලැබෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
ඉර බැස යන ගොම්මන් යාමෙ
තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතට පා වී ........සුලග සේ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
අර ජම්බුගහෙං වැටිච්ච ඇන්ටි සෝමෙගෙ බෙල්ල මිරිකලා.. ඒකයි ඕකා කෙදිරිගාන්නෙ![]()






හැමදාම නොබී හිටහංකෝ ඉතිං...හා හා.... උඹලා ඕනේ දෙයක් හිතාගනිල්ලා.... කොහොමත් මම ආපහු සති දෙකක් යනකම් බොන්නේ නෑ.....
මොනාටද





