2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔය මහින්ද මාමා ගැන දාන පෝස්ට් කියවන්න එපා. තෝව උස්සයි. රේඩියෝ එකත් තහනම් කරයි.

    :P:P:P

    උඹ අලඩීන් වෙයි :yes::yes::yes::lol::lol:
    white_van.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ජම්බුගහෙං වැටිච්ච ඇන්ටි සෝමෙගෙ බෙල්ල මිරිකලා.. ඒකයි ඕකා කෙදිරිගාන්නෙ :yes::yes::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aye ithin monawa aluthen wennda?
    uba bebadda thama


    අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ යකෝ
    හා හා.... උඹලා ඕනේ දෙ‍යක් හිතාගනිල්ලා.... කොහොමත් මම ආපහු සති දෙකක් ‍යනකම් බොන්නේ නෑ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිනියම් ඉර.......... සද සිසිලස...........
    අතරේ හොයනවා හොයනවා මේ........
    මූ කව්රුද ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම
    සිහින ආකරේක වැටුනා වාගේ....... .... නිමක් නෑ
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    ලැබෙනව කාටාත් එක විදිහට

    ගිනියම් ඉර
    සද සිසිලස
    අතරේ හොයනව හොයනව මේ
    අපි කවුරුද
    ගීයකි ලොව
    සිතුවම් කල
    අතරේ අහනව බලනව මේ
    අපි කවුරුද

    ඉර බැස යන ගොම්මන් යාමෙ
    තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවී
    ඇදී යන්නෙ ඈතට පා වී ........සුලග සේ
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනව කාටාත් එක විදිහට

    ගිනියම් ඉර
    සද සිසිලස
    අතරේ හොයනව හොයනව මේ
    අපි කවුරුද
    ගීයකි ලොව
    සිතුවම් කල
    අතරේ අහනව බලනව මේ
    අපි කවුරුද


    සී සී කඩ විසිරුනු සිතිවිලි
    දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම
    සිහින ආකරේක වැටුනා වාගේ....... .... නිමක් නෑ
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    ලැබෙනව කාටාත් එක විදිහට

    ගිනියම් ඉර
    සද සිසිලස
    අතරේ හොයනව හොයනව මේ
    අපි කවුරුද
    ගීයකි ලොව
    සිතුවම් කල
    අතරේ අහනව බලනව මේ
    අපි කවුරුද

    ඉර බැස යන ගොම්මන් යාමෙ
    තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
    ගලා හැලෙන රිද්මේ නැහැවී
    ඇදී යන්නෙ ඈතට පා වී ........සුලග සේ
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනව කාටාත් එක විදිහට

    ගිනියම් ඉර
    සද සිසිලස
    අතරේ හොයනව හොයනව මේ
    අපි කවුරුද
    ගීයකි ලොව
    සිතුවම් කල
    අතරේ අහනව බලනව මේ
    අපි කවුරුද
    කව්ද බං මේක කියන්නේ?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හා හා.... උඹලා ඕනේ දෙ‍යක් හිතාගනිල්ලා.... කොහොමත් මම ආපහු සති දෙකක් ‍යනකම් බොන්නේ නෑ.....
    හැමදාම නොබී හිටහංකෝ ඉතිං...
    ඒ සල්ලි වලින් කොත්තු කාපංකෝ බං කෝක් බිබී
     
    Status
    Not open for further replies.