2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    තෝ සංධානේද? :frown::frown:
    මූව උස්සන්න මහින්දයාට බ්‍රහස්පතිට යන්න වෙනවා

    ඔව් ඇයි.

    :lol::lol::lol:

    බ්‍රහස්පතිට යන්නත් බැරි කමක් නෑ. පොඩි පුත් කුමාරයා රොකට් එකක් හදනවා ඒකේන ගිහින් අරන් එනවනේ.

    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හැමදාම නොබී හිටහංකෝ ඉතිං...
    ඒ සල්ලි වලින් කොත්තු කාපංකෝ බං කෝක් බිබී
    හි හි.... එහෙම බැරිලු..... නත්තල් පාටි‍යකට ‍යාලුවෙක් එන්න කි‍යලා කිව්වා.... එදාට නම් ගහනවා නාගසලං වෙන්නම.....:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රහස්පතිට යන්නත් බැරි කමක් නෑ. පොඩි පුත් කුමාරයා රොකට් එකක් හදනවා ඒකේන ගිහින් අරන් එනවනේ.
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.