ඒ ග්රහලොව තියෙන්නෙ සෞරග්රහමණ්ඩලයෙ කොයි හරියෙද බං ?රහස්පතිට යන්නත් බැරි කමක් නෑ. පොඩි පුත් කුමාරයා රොකට් එකක් හදනවා ඒකේන ගිහින් අරන් එනවනේ.

ඒ ග්රහලොව තියෙන්නෙ සෞරග්රහමණ්ඩලයෙ කොයි හරියෙද බං ?රහස්පතිට යන්නත් බැරි කමක් නෑ. පොඩි පුත් කුමාරයා රොකට් එකක් හදනවා ඒකේන ගිහින් අරන් එනවනේ.

හා හා.... උඹලා ඕනේ දෙයක් හිතාගනිල්ලා.... කොහොමත් මම ආපහු සති දෙකක් යනකම් බොන්නේ නෑ.....

හවස උඹෙන් අහන්නත් අමතක වුනා බන්....ගෑණු ළමයට සනීපයිද දැන්.....
සස්ලිට් ලොක්කගෙ ගෑණූ ළමයට දැං සනීපයි කියලා කිව්වද ?![]()
හි හි.... එහෙම බැරිලු..... නත්තල් පාටියකට යාලුවෙක් එන්න කියලා කිව්වා.... එදාට නම් ගහනවා නාගසලං වෙන්නම.....![]()

අයියෝ.. ආපු ගමංම ලිදට වැටුනද මන්දා .. සොරි සොරිසෞරග්රහමණ්ඩලයෙ කොයි හරියෙද බං ?![]()