2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රහස්පතිට යන්නත් බැරි කමක් නෑ. පොඩි පුත් කුමාරයා රොකට් එකක් හදනවා ඒකේන ගිහින් අරන් එනවනේ.
    ඒ ග්‍රහලොව තියෙන්නෙ සෞරග්‍රහමණ්ඩලයෙ කොයි හරියෙද බං ? :confused:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හි හි.... එහෙම බැරිලු..... නත්තල් පාටි‍යකට ‍යාලුවෙක් එන්න කි‍යලා කිව්වා.... එදාට නම් ගහනවා නාගසලං වෙන්නම.....:cool::cool::cool:

    ගහපන් ගහපන්.

    :lol::lol::lol:

    කාණුපල්ලේ නම් ඉන්න එපා හැබැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට ඔයා මගෙ පණ වගේ
    ළඟ නැතත් මගෙ ළඟ වගේ
    ඔයා මගේ පණ වාගෙලූ
    හිනා වෙන්නෙ සඳ වාගෙලු
    ඔයාවමයි මට ඕනෙලූ
    මට කියාගන්න බැරි ඒකලූ
    ඔයාටමයි මං ආසලූ
    මට ඔයා නැතිව බැරි ඒකලූ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වායෝ බෑන්ඩ් එක... සංගීත් විජේසූරියගෙ... .


    .
    Wayo%20Live%20Band-600x259.jpg
    :D
     
    Status
    Not open for further replies.