අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම්![]()
සිරා කිව්වෙ යකෝ


අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම්![]()





තෝ වගේ ගස් වේ@යෙක් ගෙ රෙප් කපන්න නෙවේ පුළුවන් නම් බෑන් කරලා යටියන්තොටට බෝම්බයක් ගහනව බලු වේ@






මගේ Game Collection එක 12-16-2012 06:40 PM අයියේ එළකිරි එකේ මල් වගේ පොඩි ලමයි ඉන්නවා, ![]()
මල් මයි ඈස්![]()

sallith naa. Downlaod karannnath ba![]()

U anathayek bawa kauruth dannawane bn....![]()



pattane bn
sallith naa. Downlaod karannnath ba![]()

@Mostro
මචෝ සොරි බන් මගේ අතින් වැරද්දක් සිද්ද උනනානම්
උබ කිව්ව විදියට කරපු නිසා මට මේ game එක දැන් ගහනවා
පට්ට game එක මේකේ අව්ලක් තිබිල තියෙන්නේ ඒ mission එකේ විතරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1514055&page=2
sorry macho..
samaweyan![]()

බම්ප් මිට්ටනේ..


මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා
ඒක නිසා දාන්නෙ නෑ
![]()

[/CENTER]
sleeping dogs ඉවර කරේ තෝ බඩ ගැන කාලෙ බබොලපට්ට ගේම ඈ.. ඉලක්කෙ ගන්නකොට හිරවෙන bug එකක් තියනව ඔකේ.. skidrow ලගෙ පැච් ඒක දාගත්තහම ලාවට හරියනවා
driving එහෙම කොලිටි නැති උනාට tps ආතල් ඒක gta වලටත් වඩා උපරිමයි..
පට්ට![]()
ඒ ගේම් එකේ ඕන වාහනේක නැගලා යන්න පුළුවන්ද..? GTA ගේම් එකේ වගේ.. ඒ වගේ ගේම් නම් මැක්සා..
උන්ඩ එහෙම ඉවර වෙන්නෙ නැති Trainers එහෙමත් තියේද..? 
අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම්![]()

කවුද හුයන්නෝ බීලා හිටියේ ............![]()




මගේ Game Collection එක 12-16-2012 06:40 PM අයියේ එළකිරි එකේ මල් වගේ පොඩි ලමයි ඉන්නවා, ![]()
මල් මයි ඈස්![]()




සිරා ගේම් සෙට් එක මචන්,, මම මේකෙ සමහර ඒවා ගහලා, තියෙනවා, ඇත්තටම පොඩි කාලෙ මම කඩ්ඩ හදාගත්තෙ පොඩි පොඩි ගේම් ගහලා..

මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
අවන්කවම හිතට දැනෙනවා...
තව තව ඉස්සරහට පලයන් මල්ලී...
ප්රවේසමෙන් .....

පොඩි කඩ කෑල්ලක් දාගෙන,රෙන්ට් කොරානං මොකෝ......

මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
අවන්කවම හිතට දැනෙනවා...
තව තව ඉස්සරහට පලයන් මල්ලී...
ප්රවේසමෙන් .....![]()


ෂර්ලොක් හෝම්ස් ගේම් එක ප්ලේ කලේ නෑ කඩ්ඩ අවුල් නිසා..
රෙන්ට් කිරීම කෙසේ වෙතත් නිකන් නම් අරන් යන්න එවුන් ඉන්නවා..




*ඔව් බන් ඉස්සර මම රයිස් ඔෆ් නේෂන් ගහන්න බුදු කට්ටක් කෑවෙ... ඒක නෙමෙයි බන් මේකෙ ගම්/නගර පාලන ගේම් මොකුත් නෑ නෙ බන්.
*ඔය සීන් එක තමයි බන් මටත් වෙන්නෙ.. ඉල්ලන් යන එවුන්ට ගෙනිච්චද කියලවත් මතක නෑ. පස්සෙ බුල කෙලිය නිසා ගේම් ඉල්ලන්න එන්නෙ නෑ.
උන් හිතාගෙන ඉන්නෙ තාම මගෙ මැෂින් එකේ බෝඩ් එක පිච්චිලා කියලා.![]()
මටත් ටික දවසක් ගියා අල්ලගන්න වැඩේ..
modern warfare 4 naha neda
අලුත් එක නම් තාම ප්ලේ කරන්න බැරිවුණා.. Black OPS II
Show off? Hari hari kamak na.. Api machan podi kaale nam games kaden gatta. Den ekakwath ganne nea okkoma download karagena install karala setup files makanawa.
ගාල්ලෙ තියෙනවා Com & Com කියලා Shop එකක්.. ඒකෙ කොම්පියුටර් ගේම්ස් විතරයි තියෙන්නෙ.. ඒකෙන් තමා ගන්නෙ..
කමක් නෑ බඩ ගියාට.. දාපන්කො බලන්න..


සෙට් එකම තියෙනවා බං COD.. සමහර ඒවා වල කවර නෑ.. ඒකයි අවුල.. මම ආසම ගේම් එකක්..අලුත් එක නම් තාම ප්ලේ කරන්න බැරිවුණා.. Black OPS II
![]()
ඩවුන්ලෝඩ් කරනවට වඩා ලේසියි බං කඩෙන් ගන්න එක.. ලොකු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් අවුලක් නෑ ඉතිං ඩවුන්ලෝඩ් කලාට..ගාල්ලෙ තියෙනවා Com & Com කියලා Shop එකක්.. ඒකෙ කොම්පියුටර් ගේම්ස් විතරයි තියෙන්නෙ.. ඒකෙන් තමා ගන්නෙ..

