මගේ Game Collection එක

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_pos.gif
    මගේ Game Collection එක 12-16-2012 06:40 PM අයියේ එළකිරි එකේ මල් වගේ පොඩි ලමයි ඉන්නවා, &#3

    මල් මයි ඈස් :lol::sorry::(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සිරා ගේම් සෙට් එක මචන්,, මම මේකෙ සමහර ඒවා ගහලා, තියෙනවා, ඇත්තටම පොඩි කාලෙ මම කඩ්ඩ හදාගත්තෙ පොඩි පොඩි ගේම් ගහලා..

    sallith naa. Downlaod karannnath ba :(

    අතේ රුපියල් 100ක් නැද්ද බන්? උඹනම් සැබෑ අනාථයෙක්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් ..... :D
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    :D:D:D:D:D
    පොඩි කඩ කෑල්ලක් දාගෙන,රෙන්ට් කොරානං මොකෝ......
    :D:D:D:D:D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් ..... :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    U anathayek bawa kauruth dannawane bn....:lol::lol:
    :lol::lol::lol:

    pattane bn
    තෑන්ක්ස් මචං..

    sallith naa. Downlaod karannnath ba :(
    රුපියල් සීයයි බං සිංගල් DVD ගේම්ස්.. :yes:

    @Mostro
    මචෝ සොරි බන් මගේ අතින් වැරද්දක් සිද්ද උනනානම්
    උබ කිව්ව විදියට කරපු නිසා මට මේ game එක දැන් ගහනවා
    පට්ට game එක මේකේ අව්ලක් තිබිල තියෙන්නේ ඒ mission එකේ විතරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1514055&page=2

    sorry macho..
    samaweyan :yes:
    ඕවා ගණන් ගන්න එපා බං.. ඒ වෙලාවට විතරයි.. මම හිතුවෙ උඹ ඊයෙ කියපුවට උඹ ගේම්ස් ප්ලේ කරන්නෙ නෑ කියලා.. බැලින් නම් ඔය යසට ප්ලේ කරන්නෙ.. එල එල.. :)

    බම්ප් මිට්ටනේ..
    :D:D

    මගෙ game list එක දැම්මොත් තොපිට බඩ ගිහින් මැරෙනවා :lol:
    ඒක නිසා දාන්නෙ නෑ :cool:
    :rofl:
    කමක් නෑ බඩ ගියාට.. දාපන්කො බලන්න.. :growl:

    [/CENTER]

    sleeping dogs ඉවර කරේ තෝ බඩ ගැන කාලෙ බබොල :growl: පට්ට ගේම ඈ.. ඉලක්කෙ ගන්නකොට හිරවෙන bug එකක් තියනව ඔකේ.. skidrow ලගෙ පැච් ඒක දාගත්තහම ලාවට හරියනවා :cool: driving එහෙම කොලිටි නැති උනාට tps ආතල් ඒක gta වලටත් වඩා උපරිමයි..
    පට්ට :cool:
    මට එකෙක්ගෙන් අලුත් ගේම්ස් වගයක් හම්බවුණා.. මැක්ස් පේන් 3 එක නම් ඉවර කලා.. ඒකත් හෙන අමාරුවෙන් බං ඉවර කලේ.. :lol: ඒ ගේම් එකේ ඕන වාහනේක නැගලා යන්න පුළුවන්ද..? GTA ගේම් එකේ වගේ.. ඒ වගේ ගේම් නම් මැක්සා.. :yes: උන්ඩ එහෙම ඉවර වෙන්නෙ නැති Trainers එහෙමත් තියේද..? :D

    අනේ දාපන් කෝ.. බඩ වේලපු වෙලාවට බලන්න අරන් තියා ගන්නම් :lol:
    මුගේ බොරු බං.. :lol:

    කවුද හුයන්නෝ බීලා හිටියේ ............:eek::eek::frown::frown:
    :shocked::shocked::shocked:
    උයා.. :eek:

    reputation_pos.gif
    මගේ Game Collection එක 12-16-2012 06:40 PM අයියේ එළකිරි එකේ මල් වගේ පොඩි ලමයි ඉන්නවා, &#3

    මල් මයි ඈස් :lol::sorry::(
    :lol::lol::lol::lol:

    සිරා ගේම් සෙට් එක මචන්,, මම මේකෙ සමහර ඒවා ගහලා, තියෙනවා, ඇත්තටම පොඩි කාලෙ මම කඩ්ඩ හදාගත්තෙ පොඩි පොඩි ගේම් ගහලා..
    ෂර්ලොක් හෝම්ස් ගේම් එක ප්ලේ කලේ නෑ කඩ්ඩ අවුල් නිසා.. :(

    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් ..... :D
    බොහොම ස්තුතියි නුවන් අයියා.. :D

    :D:D:D:D:D
    පොඩි කඩ කෑල්ලක් දාගෙන,රෙන්ට් කොරානං මොකෝ......
    :D:D:D:D:D
    රෙන්ට් කිරීම කෙසේ වෙතත් නිකන් නම් අරන් යන්න එවුන් ඉන්නවා.. :(

    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් ..... :D
    බොහොම ස්තුතියි සහෝ.. :eek::D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ෂර්ලොක් හෝම්ස් ගේම් එක ප්ලේ කලේ නෑ කඩ්ඩ අවුල් නිසා.. :(

    රෙන්ට් කිරීම කෙසේ වෙතත් නිකන් නම් අරන් යන්න එවුන් ඉන්නවා.. :(

    *ඔව් බන් ඉස්සර මම රයිස් ඔෆ් නේෂන් ගහන්න බුදු කට්ටක් කෑවෙ... ඒක නෙමෙයි බන් මේකෙ ගම්/නගර පාලන ගේම් මොකුත් නෑ නෙ බන්.

    *ඔය සීන් එක තමයි බන් මටත් වෙන්නෙ.. ඉල්ලන් යන එවුන්ට ගෙනිච්චද කියලවත් මතක නෑ. පස්සෙ බුල කෙලිය නිසා ගේම් ඉල්ලන්න එන්නෙ නෑ.
    උන් හිතාගෙන ඉන්නෙ තාම මගෙ මැෂින් එකේ බෝඩ් එක පිච්චිලා කියලා.
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    *ඔව් බන් ඉස්සර මම රයිස් ඔෆ් නේෂන් ගහන්න බුදු කට්ටක් කෑවෙ... ඒක නෙමෙයි බන් මේකෙ ගම්/නගර පාලන ගේම් මොකුත් නෑ නෙ බන්.

    *ඔය සීන් එක තමයි බන් මටත් වෙන්නෙ.. ඉල්ලන් යන එවුන්ට ගෙනිච්චද කියලවත් මතක නෑ. පස්සෙ බුල කෙලිය නිසා ගේම් ඉල්ලන්න එන්නෙ නෑ.
    උන් හිතාගෙන ඉන්නෙ තාම මගෙ මැෂින් එකේ බෝඩ් එක පිච්චිලා කියලා.
    :lol::lol::lol::lol:

    රයිස් ඔෆ් නේෂන් එක මමත් ප්ලේ කරලා තියෙනවා.. ඒක නම් මැක්සා ගේම් එක.. අන්තිමට පරමානු බෝම්බ හිටන් කෙලින්න පුළුවන්නේ.. :D මටත් ටික දවසක් ගියා අල්ලගන්න වැඩේ..

    ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.. ගනු විතරයි බං දෙනු නෑ.. :growl:

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Show off? Hari hari kamak na.. Api machan podi kaale nam games kaden gatta. Den ekakwath ganne nea okkoma download karagena install karala setup files makanawa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    modern warfare 4 naha neda
    සෙට් එකම තියෙනවා බං COD.. සමහර ඒවා වල කවර නෑ.. ඒකයි අවුල.. මම ආසම ගේම් එකක්.. :yes: අලුත් එක නම් තාම ප්ලේ කරන්න බැරිවුණා.. Black OPS II :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Show off? Hari hari kamak na.. Api machan podi kaale nam games kaden gatta. Den ekakwath ganne nea okkoma download karagena install karala setup files makanawa.
    ඩවුන්ලෝඩ් කරනවට වඩා ලේසියි බං කඩෙන් ගන්න එක.. ලොකු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් අවුලක් නෑ ඉතිං ඩවුන්ලෝඩ් කලාට..:D ගාල්ලෙ තියෙනවා Com & Com කියලා Shop එකක්.. ඒකෙ කොම්පියුටර් ගේම්ස් විතරයි තියෙන්නෙ.. ඒකෙන් තමා ගන්නෙ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සෙට් එකම තියෙනවා බං COD.. සමහර ඒවා වල කවර නෑ.. ඒකයි අවුල.. මම ආසම ගේම් එකක්.. :yes: අලුත් එක නම් තාම ප්ලේ කරන්න බැරිවුණා.. Black OPS II :(

    graphic patta machan eke
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඩවුන්ලෝඩ් කරනවට වඩා ලේසියි බං කඩෙන් ගන්න එක.. ලොකු ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් අවුලක් නෑ ඉතිං ඩවුන්ලෝඩ් කලාට..:D ගාල්ලෙ තියෙනවා Com & Com කියලා Shop එකක්.. ඒකෙ කොම්පියුටර් ගේම්ස් විතරයි තියෙන්නෙ.. ඒකෙන් තමා ගන්නෙ..

    Kadawal walin ganna ewa sure na ban issarama genawa mama oya games 200k withara thiyena collections ehema. Thawa Sura pappa ehema game eka gatta mathakai. Ehema gattata wada karanne nathi ewath godak thiyenawa. RELOADED unge SKIDROW unge ewa download karagattama aye kisi aulak na mokada ewa wada karanne naa kiyala ekak wenna baha, wada naa nam aniwa fix ekak enawa ekata. Ow net limit karala nam case thamai download karanna bah. E unata maseta komath games 3k 4k wage ei ekak 10GB wenne nati tharam. Itin download karana eka wasi kaden gannawata wada. Ela ela.. Mama nam collect karanne na kisi deyak owa kata kata hari depan thiyan idala nikanma savuttu wenawata wada hodai eka. :yes::yes: