ඔව් ඔව් මතකනේ වීඩියෝ එක ලොලේ ලොල්![]()



අඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද![]()
මන් හිතන්නේ නැහැ එච්චර හොදක් වෙයි කියලා
උතුර දකුණ මාරු වෙලා තමා එන්නේ සතියක් ඌත් එක්ක හිටියොත්.
![]()



මට තේරුණා කොලු සීන් එකක් තමා කියලා..මම මාරු උනා
ඕකා කියන ඒවට අහු වෙනවාද ?
සෝමේ කියන්නේ බොරුවේ උල්පත.
![]()
එළ එළ සෑහෙන්න මහන්සි වෙලා එකක් හරි ගත්තානේ. උඹේ පොටෝ එකෙන් හරි මං එකක් බලා ගත්තා.
![]()
![]()
![]()
maranawa thowa![]()
කාමරේ ඉදං බැලුවාම වහලෙනේ යකෝ පේන්නේ..එලියට බැහැල බලපං


