උගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක ස්කවියට යැව්වාඅපි ආයෙ ඌව ගෙන්නනව
සෝමෙ තමා මට කිව්වේ බෑන් කරහං කියලා..බෑන් කරොත් පාට වෙනස් වෙන මෙව්වා එකක් පෙන්නනවා කිව්වා






අඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද13න් වෙනිදා මම රෑ 12 ඉඳල පාන්දර 4.30 වෙනකන් බැලුවා. 14 වෙනිදා රෑ 11 ඉඳල පාන්දර 2.30 වෙනකන් බැලුවා. ඊට පස්සෙ වලාකුලු වලින් වැහුනා අහස. මම අපේ ගෙදර තිබුන හාන්සි පුටුවක් එලියට අරන් ගිහින් ඒකෙ ඉඳගෙන බැලුවෙ. දවස් දෙකේම ෆොටෝස් 500ක් විතර ගත්තා. එක ෆොටෝ එකක විතරයි උල්කාපාතයක් තියෙන්නෙ.![]()




මම සෝමපාලගේ සරම අස්සේ උල්කාපාතයක් දැක්කා
ඔව් ඔව්...පව් අප්පා සෝමේලිදට අලුතෙන් එකෙක් එවුවා බලපන් අතපය හොදට තියනවාද කියලා වැටිච්ච පාරට තුවාල එහෙම වෙලාද කියලා.
![]()

උඩ යකෝ බලන් හිටියේ. රෑට වෙන මොනා බලන් ඉන්නද ?
![]()


13න් වෙනිදා මම රෑ 12 ඉඳල පාන්දර 4.30 වෙනකන් බැලුවා. 14 වෙනිදා රෑ 11 ඉඳල පාන්දර 2.30 වෙනකන් බැලුවා. ඊට පස්සෙ වලාකුලු වලින් වැහුනා අහස. මම අපේ ගෙදර තිබුන හාන්සි පුටුවක් එලියට අරන් ගිහින් ඒකෙ ඉඳගෙන බැලුවෙ. දවස් දෙකේම ෆොටෝස් 500ක් විතර ගත්තා. එක ෆොටෝ එකක විතරයි උල්කාපාතයක් තියෙන්නෙ.![]()
කාමරේ ඉදං බැලුවාම වහලෙනේ යකෝ පේන්නේ..එලියට බැහැල බලපංඅඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද![]()
onna mamath set una... appa dan gedara awe
සෝමෙගේ තරහාකාරයෙක් කරන වෙලවට දාපන් අනිවා කියවයි.හ්ම්ම්... හෙටත් රේඩියො තියනවනෙ
අඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද![]()
