2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරි රේඩියො චැනල් අතර ටීවී එක :cool::cool::cool:

    super.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    සෝමෙ තමා මට කිව්වේ බෑන් කරහං කියලා..බෑන් කරොත් පාට වෙනස් වෙන මෙව්වා එකක් පෙන්නනවා කිව්වා


    ඕකා කියන ඒවට අහු වෙනවාද ?
    :sorry::sorry::sorry:
    සෝමේ කියන්නේ බොරුවේ උල්පත.

    :lol::lol::lol:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    13න් වෙනිදා මම රෑ 12 ඉඳල පාන්දර 4.30 වෙනකන් බැලුවා. 14 වෙනිදා රෑ 11 ඉඳල පාන්දර 2.30 වෙනකන් බැලුවා. ඊට පස්සෙ වලාකුලු වලින් වැහුනා අහස. මම අපේ ගෙදර තිබුන හාන්සි පුටුවක් එලියට අරන් ගිහින් ඒකෙ ඉඳගෙන බැලුවෙ. දවස් දෙකේම ෆොටෝස් 500ක් විතර ගත්තා. එක ෆොටෝ එකක විතරයි උල්කාපාතයක් තියෙන්නෙ. :D
    අඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද :frown::frown::growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලිදට අලුතෙන් එකෙක් එවුවා බලපන් අතපය හොදට තියනවාද කියලා වැටිච්ච පාරට තුවාල එහෙම වෙලාද කියලා.

    :lol::lol::lol:
    ඔව් ඔව්...පව් අප්පා සෝමේ :)

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    13න් වෙනිදා මම රෑ 12 ඉඳල පාන්දර 4.30 වෙනකන් බැලුවා. 14 වෙනිදා රෑ 11 ඉඳල පාන්දර 2.30 වෙනකන් බැලුවා. ඊට පස්සෙ වලාකුලු වලින් වැහුනා අහස. මම අපේ ගෙදර තිබුන හාන්සි පුටුවක් එලියට අරන් ගිහින් ඒකෙ ඉඳගෙන බැලුවෙ. දවස් දෙකේම ෆොටෝස් 500ක් විතර ගත්තා. එක ෆොටෝ එකක විතරයි උල්කාපාතයක් තියෙන්නෙ. :D

    එළ එළ සෑහෙන්න මහන්සි වෙලා එකක් හරි ගත්තානේ. උඹේ පොටෝ එකෙන් හරි මං එකක් බලා ගත්තා.

    11.gif
    11.gif
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    onna mamath set una... appa dan gedara awe

    මෙච්චර වෙලා සැසා එක්ක ටීක් කොලැයි... අන්න ඩෙල්මාර් ලිදේ පරිස්සමින් බලා ගන්... සැසාට වගේ ටීක් එහෙම කොරන්නෙ නෑ හරිය...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩේ ඇයි බන් මට මොන අටමගලක්වත් පෙන්නේ නැත්තේ රෙද්ද :frown::frown::growl::growl:

    විනාඩි 10කට 1ක් විතර තමයි බන් පේන්නෙ. එකදිගට බලාගෙන ඉන්න ඕනෙ :D
     
    Status
    Not open for further replies.