2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක ස්කවියට යැව්වා
    bitchPlease.png



    000203F6.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

    .

    bump
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළ එළ සෑහෙන්න මහන්සි වෙලා එකක් හරි ගත්තානේ. උඹේ පොටෝ එකෙන් හරි මං එකක් බලා ගත්තා.

    11.gif
    11.gif
    11.gif

    මේ පැත්තෙ තරු ෆොටෝ ගන්න අමාරුයි බන්, කොළඹ Light pollution වැඩි නිසා ගන්න අමාරුයි. අනිත් එක අර උල්කාපාතෙ තියන ෆොටෝ එක හරියට ෆෝකස් වෙලා නෑ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    maranawa thowa:frown:

    මෙච්චර වෙලා සැසා එක්ක ටීක් කොලැයි... අන්න ඩෙල්මාර් ලිදේ පරිස්සමින් බලා ගන්... සැසාට වගේ ටීක් එහෙම කොරන්නෙ නෑ හරිය...
     
    Status
    Not open for further replies.