2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හා හා... ළමයිනේ...........අපිත් සෙට් උනෝ...

    0002020B.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dGS78.png
    somege ugura pita sakwalaya kalada?

    නෑ නෑ මේකයි කේස් එක


    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ පැත්තෙ තරු ෆොටෝ ගන්න අමාරුයි බන්, කොළඹ Light pollution වැඩි නිසා ගන්න අමාරුයි. අනිත් එක අර උල්කාපාතෙ තියන ෆොටෝ එක හරියට ෆෝකස් වෙලා නෑ


    ඒකත් එහෙමද ? රෑට පොටෝ එකක් ගහනවා කියන්නෙත් අමාරු වැඩක් නේ. එකපාරට එන උල්කාපාතයක් ගන්නවා කියන්නේ තවත් අමාරුයි.
     
    Status
    Not open for further replies.