ඌට 22වෙනිදා වෙන දේ ගැන මං කල්පනා කලේ.
මූ කියයිද දන්නේ නෑ යානාවල කාර්මික දොෂයක් නිසා අතරමග නතර වෙලා තියෙන්නේ හදාගෙන එන්න තව අවුරුදු කීපයක් යයි කියලා වගේ එකක්.
![]()

උඹ බීහන්කෝ අපිවත් මතක් කරන්.ඔන්න මම 8.8% ටින් එකක් කැඩුවා. කට්ටියටම Cheers!
1000 ගහමු ඉක්මණට.
හොරෙන් ද?
