mokak hari bialyak gahayi banඌට 22වෙනිදා වෙන දේ ගැන මං කල්පනා කලේ.
මූ කියයිද දන්නේ නෑ යානාවල කාර්මික දොෂයක් නිසා අතරමග නතර වෙලා තියෙන්නේ හදාගෙන එන්න තව අවුරුදු කීපයක් යයි කියලා වගේ එකක්.
![]()
mama thma uta passe eke top poster
Ela ela... 1000 eken miss una...

උඹ තමා ගහලා තියෙන්නේ.
![]()

මම ඒකේ පෝස්ට් දාන්නේ නෑ බන්. 21ක එන්නම් ඌව ලිදටම දාමූ.mokak hari bialyak gahayi banmama thma uta passe eke top poster
![]()



මම කැපුනා
සුභ රාත්රියක් කට්ටියටම.
මම යනව මචන්ලා. හෙට උදේම නැගිටින්න ඕනෙ. දවසම ඩ්‍රයිව් කරන්න වෙයි. පස්සෙ දවසක සෙට් වෙමු.
Adios Amigos!








