Great post. And I heard that in newer vehicles AC compressors are not connected to engine, I think they say it because newer vehicles have bit higher mileage than their predecessors.
What's your opinion about this?
ඔව් යාලුවා,
AC compressor එක කරවන්න වෙනම එන්ජිමක්(dedicated engine) හෝ විදුලි මෝටරයක් තියෙන Air Condition systems තියෙනවලු.


විශාල මගී බස් රථ වල තියෙන Air Condition systems වල මේ වගේ ක්රම යොදා ගන්නව කියල අහල තියෙනවා. නමුත් කුඩා මෝටර් රථ වල මේ වගේ ක්රම යොදා ගන්නවා බොහොම අඩුයි මම දන්න විදිහට.
mileage එක ගැන කතා කරොත්,
අලුත් මෝටර් රථ වල එන ඉන්ජින් නිශ්පාධනය කරන්නෙ අලුත් අලුත් තාක්ෂණික ක්රම බාවිතා කරල නිසා mileage එක කොහොමත් වැඩියි.(උදා ; Common rail Direct Injection, Gasoline Direct Injection(GDI), Multi point EFI, Hybrid technology)
