යකෝ.... මෙච්චර ත්‍රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......![]()

@ එළකිරි කොල්ලෙක්
අනාත වෙන්නේ නැතුව ඇද ගනින් එග්සෑම්........
නැත්තං කෙළිය තමා...........
පස්සේ වරෙන් මේවට........#1 ඉගෙනීම....අනිත්වා පස්සට..........
ඉන්නව ඉතින් මලක් නෙලාගෙන...![]()


සත්යපාලයකෝ.... මෙච්චර ත්‍රෙඩ් එක හිරවෙනවා කිව්වත් තවම මේ පත images දාන පුත්තලම් බූරුවා මොකාද......![]()

post එකක් දාන්න නම් radio එක stop කරන්න වෙලා තියෙන්නේ......
කොච්චර ස්ලෝ උනත් අද 100ක් ගහනවා යකෝව්![]()

ඒ විහිලුවට......එළ එළ ඒකත් හොඳයි. ත්‍රෙඩ් එකේනම් ඉතින් මල් කීපයක් ගැන තකාවුණා දැක්ක![]()
ඔන්න රොක්ස්2030ත් ආවා.... රොක්ස් කොරන්න.....
