2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113


    සස්ලිට් කියන බුද්ධිමත් වැදගත් පිළිගත් ලස්සන හැඩ ොල්ලගෙ. ඔනෙ එකෙක් කොපි කරපියව්
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    troll-troll-dad-dance-jump.png
    :lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

    ඔන්න අන්ජුවා ඇද යට ලු.................. ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
    uba dan nedha awe:eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුදුම දුකක් නේ... :nerd:

    ඔව් එපාවෙන සිද්දියක්. SLT එකේ අවුල ඉතින් ඒ ඕෆ්ලයින් යන එකනම්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ සස්ලිට් කියන බුද්ධිමත් වැදගත් පිළිගත් ලස්සන හැඩ ොල්ලගෙ. ඔනෙ එකෙක් කොපි කරපියව්
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    [/CENTER]

    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එළකිරි කොල්ලෙක්;14077584 said:
    මචන්zz ලා මමත් කැපෙනවා
    කැන්ඩියන් අයියෙ එළටම ෂෝ එක කරමු


    අද තමයි බොහෝ දුරට ඉස්සරහ මාස ගානකටම එළකිරි රේඩියෝ අහන්න වෙන අන්තිම දවස.


    මේ පාර එක්සෑම් කරන්නත් එපැයි!
    :sorry:
    ආපහු දවසක සෙට් වෙමු මචන්zzලා
    හෙට Bio Clz එකේ ටෙස්ට් එකක්.ඒක නිසා අදත් වේලාසනින් චුත වෙන්න වෙනවා.මොනා කරන්න ද දුක තමා
    ආපහු පුලු පුලුවන් වෙලාවක එළකිරි සෙට් වෙන්නම් මචන්zzලා.

    ඔක්කොටම Good Night !
    බුදු සරණයි!


    exam godadaganin kollo :D
     
    Status
    Not open for further replies.