ගනේමුල්ල
කඩවත කොහෙද බොල ගේම්
උබල වගේ පාල මල්ලිල ඉන්න කන් game shop කරන උන්ට හරි යයි ඈඅර බාර් එකේ මල්ලිට නම් බිස්නස් සරුයි
![]()



මං ඕවා ගැන වැඩිය දන්නෑ නොවෑ 


අඩේ ඉතින් ඕක ගහලා දාපන් බං. 3% කියන්නේ පොඩ්ඩනේ. ඔන්න බප්ම් එකක් ඒකටයකා;14067978 said:Far cry 3 eke 3% vage save file ekak naddo???????????? windows danan gihin save file lost![]()


කෝ යකෝ Turokතාම යහතින් ඉන්නව...![]()



පොඩි සයිස් නම් නෑ කොලුවෝ. ඔක්කොම ලොකු සයිස් Repack වුනත්1.Medal of honor new 1
2.Hitman new 1
3.COD Black ops II
games wala wada karana, adu size repack naddo.......??
Torrent links


අඩේ ඉතින් ඕක ගහලා දාපන් බං. 3% කියන්නේ පොඩ්ඩනේ. ඔන්න බප්ම් එකක් ඒකට

epaawenawa ban aye gahanna.prison break (mission 7) eke indan one.. 
යකා;14067978 said:Far cry 3 eke 3% vage save file ekak naddo???????????? windows danan gihin save file lost![]()


මේ... මේ ටිකේ ගෙදර නෙහ් ඉන්නෙ.. හොද කාර් ගේම් ටිකක් කියපංකො....
මෝස්ට් වෝන්ඩට් 2 එකත් ඊයෙ ඉවර වුනා..
වෙඩි තියන එව්වාත් හොදා..මං ඕවා ගැන වැඩිය දන්නෑ නොවෑ
PC එකේ විස්තර දාන්නං.. ඒකට හරියන ඒවා විතරක් කියපං..
i3 - 3.1
8GB Ram
Nvdia GTX 280
1TB hdd![]()


thread එක කියෝපිය
වේ@
ඔන්න අද උඹේ බඩු පැකට් කරල එවුව.![]()



මෙහෙ ගලනවා අම්බානට[දැන් ඉවරයි] උඹ එව්ව බඩු පැකට් එකටත් බඩුම වෙයිද දන් නෑ.
උබේ අකුරු මල් මාමට අන්තද දන් නෑ![]()
![]()
වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්.. 
මෙහෙ ගලනවා අම්බානට[දැන් ඉවරයි] උඹ එව්ව බඩු පැකට් එකටත් බඩුම වෙයිද දන් නෑ.
උබේ අකුරු මල් මාමට අන්තද දන් නෑ![]()
![]()
අවුරුදු දෙක තුනකට පස්සෙ අද තමයි පෑනක් ඇල්ලුවෙ..වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්..
![]()
බලහන් කොහොමට හිටපු මනුස්සක්ද..
ටුරෝක් ටත් අන්තිමට වටේ යන්න උනා ඉතිංබලහන් කොහොමට හිටපු මනුස්සක්ද..
![]()


ගේම ගහපු කොම්පැනියෙ එවුන් දන්නවනම් අපිට තෑග්ගක් දෙයි නේද? නිකන් කන දෙයක් වගේ මොනව හරි![]()




ඔව් ඔව්. නැත්තම් පියුම් මාමා පිස්සුවක් නටයිඅවුරුදු දෙක තුනකට පස්සෙ අද තමයි පෑනක් ඇල්ලුවෙ..වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්..
![]()

මං කිව්වත් වගේ උඹේ පුරුදු දැන් උඹේ DVD වලටත් ඇවිත්ටුරෝක් ටත් අන්තිමට වටේ යන්න උනා ඉතිංබලහන් කොහොමට හිටපු මනුස්සක්ද..
![]()


පොඩි සයිස් නම් නෑ කොලුවෝ. ඔක්කොම ලොකු සයිස් Repack වුනත්![]()







SLT maamalage speedma package 1ne man langa tyenne 512kb/s 1.......
itin dwnld wenna maasayak vtara yai........
mee Farcry 3 game 1e ara save friends, join citra kiyala watenne eken 1k play kalama aai anit 1 play karanna vidiyak kiyannako. AutoSave wada karannaane..........![]()


installed and එහෙමම තියන් ඉන්නවා. මේ ටිකේ බුසී චුට්ටක්mohwf iwarai


හොඳයිද බං ඒක?
