Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගනේමුල්ල :lol::lol::lol:
    කඩවත කොහෙද බොල ගේම් :lol:
    උබල වගේ පාල මල්ලිල ඉන්න කන් game shop කරන උන්ට හරි යයි ඈ :lol: අර බාර් එකේ මල්ලිට නම් බිස්නස් සරුයි :lol:
    :sorry::sorry:

    මේ... මේ ටිකේ ගෙදර නෙහ් ඉන්නෙ.. හොද කාර් ගේම් ටිකක් කියපංකො....
    මෝස්ට් වෝන්ඩට් 2 එකත් ඊයෙ ඉවර වුනා.. :sorry:
    වෙඩි තියන එව්වාත් හොදා.. :yes: මං ඕවා ගැන වැඩිය දන්නෑ නොවෑ :(

    PC එකේ විස්තර දාන්නං.. ඒකට හරියන ඒවා විතරක් කියපං.. :)

    i3 - 3.1
    8GB Ram
    Nvdia GTX 280
    1TB hdd :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    යකා;14067978 said:
    Far cry 3 eke 3% vage save file ekak naddo???????????? windows danan gihin save file lost :(:(:(:(
    අඩේ ඉතින් ඕක ගහලා දාපන් බං. 3% කියන්නේ පොඩ්ඩනේ. ඔන්න බප්ම් එකක් ඒකට :yes::yes:
    තාම යහතින් ඉන්නව... :lol:
    කෝ යකෝ Turok :growl::growl::growl:

    1.Medal of honor new 1
    2.Hitman new 1
    3.COD Black ops II
    games wala wada karana, adu size repack naddo.......:confused::confused:??
    Torrent links
    පොඩි සයිස් නම් නෑ කොලුවෝ. ඔක්කොම ලොකු සයිස් Repack වුනත් :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකා;14067978 said:
    Far cry 3 eke 3% vage save file ekak naddo???????????? windows danan gihin save file lost :(:(:(:(

    නොදකින් යකෝ.. %99 ගිහින් සේව් file ලොස්ට් උනත්.. ආයෙ මුල ඉදං ගහනව යකෝ මම.. :eek::eek:
    හෙන ගහන්න එපෑ යකෝ.. :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :sorry::sorry:

    මේ... මේ ටිකේ ගෙදර නෙහ් ඉන්නෙ.. හොද කාර් ගේම් ටිකක් කියපංකො....
    මෝස්ට් වෝන්ඩට් 2 එකත් ඊයෙ ඉවර වුනා.. :sorry:
    වෙඩි තියන එව්වාත් හොදා.. :yes: මං ඕවා ගැන වැඩිය දන්නෑ නොවෑ :(

    PC එකේ විස්තර දාන්නං.. ඒකට හරියන ඒවා විතරක් කියපං.. :)

    i3 - 3.1
    8GB Ram
    Nvdia GTX 280
    1TB hdd :(

    අලුත් ඒව නෑ..
    dirt එහෙම බොට සෙට් වෙන එකක් නෑ..
    run එහෙම ගැහුවද :sorry:
    පරණ එව්ව ගහපන්..

    878alsh3er.jpg

    250px-Flatout_-_Ultimate_Carnage.jpg

    nfs වලින් තොර ඒවාට තියෙන්නෙ ඕව තමා ඉතිං :(

    වෙඩි තියන ඒවා නම්..පිරෙන්න ලිස්ට් එකක් දාත හැකි යකොව් :lol: thread එක කියෝපිය :growl: වේ@:growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඔන්න අද උඹේ බඩු පැකට් කරල එවුව. :lol:

    මෙහෙ ගලනවා අම්බානට[දැන් ඉවරයි] උඹ එව්ව බඩු පැකට් එකටත් බඩුම වෙයිද දන් නෑ. :lol::lol:
    උබේ අකුරු මල් මාමට අන්තද දන් නෑ :P :P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙහෙ ගලනවා අම්බානට[දැන් ඉවරයි] උඹ එව්ව බඩු පැකට් එකටත් බඩුම වෙයිද දන් නෑ. :lol::lol:
    උබේ අකුරු මල් මාමට අන්තද දන් නෑ :P :P

    අවුරුදු දෙක තුනකට පස්සෙ අද තමයි පෑනක් ඇල්ලුවෙ.. :sorry: වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙහෙ ගලනවා අම්බානට[දැන් ඉවරයි] උඹ එව්ව බඩු පැකට් එකටත් බඩුම වෙයිද දන් නෑ. :lol::lol:
    උබේ අකුරු මල් මාමට අන්තද දන් නෑ :P :P

    අවුරුදු දෙක තුනකට පස්සෙ අද තමයි පෑනක් ඇල්ලුවෙ.. :sorry: වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්.. :lol:

    ටුරෝක් ටත් අන්තිමට වටේ යන්න උනා ඉතිං :( බලහන් කොහොමට හිටපු මනුස්සක්ද..:(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ටුරෝක් ටත් අන්තිමට වටේ යන්න උනා ඉතිං :( බලහන් කොහොමට හිටපු මනුස්සක්ද..:(

    ගේම ගහපු කොම්පැනියෙ එවුන් දන්නවනම් අපිට තෑග්ගක් දෙයි නේද? නිකන් කන දෙයක් වගේ මොනව හරි :nerd::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගේම ගහපු කොම්පැනියෙ එවුන් දන්නවනම් අපිට තෑග්ගක් දෙයි නේද? නිකන් කන දෙයක් වගේ මොනව හරි :nerd::rolleyes:

    ටච් ස්ටෝන් ල ඉතිං උබට ගල් පාරක් තමා දෙන්නෙ.. :lol:

    tumblr_meh27rmrmt1rxixr5.jpg

    :sorry::sorry::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අවුරුදු දෙක තුනකට පස්සෙ අද තමයි පෑනක් ඇල්ලුවෙ.. :sorry: වැල් අකුරු වගේ උනා බන්. පියුම් මාමට හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. කෝකටත් උඹේ අල්ලපු ගෙදරටත් කියල තියහන්.. :lol:
    ඔව් ඔව්. නැත්තම් පියුම් මාමා පිස්සුවක් නටයි :P

    ටුරෝක් ටත් අන්තිමට වටේ යන්න උනා ඉතිං :( බලහන් කොහොමට හිටපු මනුස්සක්ද..:(
    මං කිව්වත් වගේ උඹේ පුරුදු දැන් උඹේ DVD වලටත් ඇවිත් :(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩි සයිස් නම් නෑ කොලුවෝ. ඔක්කොම ලොකු සයිස් Repack වුනත් :(:(

    SLT maamalage speedma package 1ne man langa tyenne 512kb/s 1.......:(:(:(
    itin dwnld wenna maasayak vtara yai........ :shocked::shocked:

    mee Farcry 3 game 1e ara save friends, join citra kiyala watenne eken 1k play kalama aai anit 1 play karanna vidiyak kiyannako. AutoSave wada karannaane..........:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    SLT maamalage speedma package 1ne man langa tyenne 512kb/s 1.......:(:(:(
    itin dwnld wenna maasayak vtara yai........ :shocked::shocked:

    mee Farcry 3 game 1e ara save friends, join citra kiyala watenne eken 1k play kalama aai anit 1 play karanna vidiyak kiyannako. AutoSave wada karannaane..........:(:(

    වෙන විදියක් නෑ. මාත් හිතුවේ Esc. ගහලා ආයේ ලෝඩ් කරලා අනික් විදියට ඉවර කරන්න.මාත් Citraට ජොයින් වුනා බං. ඉතුරු ටිකේ ගහන්න දෙයක් නෑ. Youtube බලපන් ending එක. උඹ යාළුවෝ බේර ගත්තා නම් ඒක හොඳයි කියලා තේරෙයි අනික් විදිය බැලුවම :yes::yes:
    mohwf iwarai
    installed and එහෙමම තියන් ඉන්නවා. මේ ටිකේ බුසී චුට්ටක් :(:(:( හොඳයිද බං ඒක?
    :P :P