Cool Ebay Gadgets II

Status
Not open for further replies.

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    onna mchanla mage item ekath awa:yes::yes::yes:
    wena mokadda ithin mother board eka tma;););)
    habai puthe tax gahuwa Rs.818 :(:(:(
    5.gif

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    awlak na ..deiyane kiyala dan baande athene:lol::lol::lol:

    link?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උඹ කතා කරන්නෙ නිකම් නෙළුම් මලෙන් ඉපදිලා කිරෙන් නාපු කුමාරයෙක් වගේ නෙ බන්. උඹ අඩුවට ලැබුනොත් ගන්නෙ නැද්ද? මෙතන වෙනස තියෙන්නෙ මම ගත්ත එක කියනවා, උබ ගත්තොත් ඒක කඩෙන් ගත්ත කියන එකයි. ඔය තරම් සුද්ධවන්තයෝ නම් ෆෝන් වල ඇත්ත වටිනාකම දාන්නෙ නැත්තේ ඇයි? උඹලා ඇත්ත වටිනාකම දාලා ටැක්ස් ගෙවලා ගන්නවා නම් ඌටත් 3% පඩියට එකතු වෙනවා එකකට ටැක්ස් ගැහුවම. උඹලා $1000 වටින බඩු වලට $10 දැම්මාම ඌට ලැබෙන්නෙ පොඩි කොමිස් එකක්. උඹලා මුළින් හොර වැඩේ නොකර හිටියා නම් ඌ හොරෙක් වෙන්නෙත් නැහැ.

    ඌ උස්සන එක නවත්තන්න කලින් ඇත්ත වටිනාකම දාන්න උබට මොළයක් නැද්ද බන්?
    2zyftpg.png

    Okay.. oya hari mama waradi.
    quite...

    ..................................................​
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469

    :eek: මට ෆෝන් එකක් ගන්න බැරි වෙයිද බං උට කියල?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Mama danna kollek innawa oya $20 / $30 kiyala gahala thiyena phone ussanawa. U ewa hoda gaanak thiyan wikunanawa. Parcel drop una kiyala sign karala u parcel eke value eka ayithi ekata denawa :lol: Ayithi eka gemata awoth complain karanna puluwan nisa awulak naha. mamath aduwata HTC one x ekak gaththa ugen. Brand new 15000i gal bothalayayi rose chiken paluwai ;)

    mama danna ekek hitiya NGO ekaka wada karapu, duppath minissunta bedanna dipu badu muu ambaanaka wikunan kewa :yes::yes::yes: e madiwata krapu dewal gana kollo ekka wadakaru wage kiyewwa :cool::cool::cool: danata awuruddakata withara kalin wadata yaddi bus 2kata thalila marune :(:(:(:(
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    2zyftpg.png

    Okay.. oya hari mama waradi.
    quite...

    ..................................................​
    අහපුවට උත්තර නැද්ද මචන්? උඹ වැරදි තමා මචන්, හොර ගනන් දාලා බඩු ගෙන්වන සේරම වැරදි
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    mama danna ekek hitiya NGO ekaka wada karapu, duppath minissunta bedanna dipu badu muu ambaanaka wikunan kewa :yes::yes::yes: e madiwata krapu dewal gana kollo ekka wadakaru wage kiyewwa :cool::cool::cool: danata awuruddakata withara kalin wadata yaddi bus 2kata thalila marune :(:(:(:(

    අපේ පැත්තේ ගෙයක් බිඳලා වටින බඩු සේරම වගේ අරන් බන්. හිනා යන කතාව කියන්නේ ගමේ ඉන්න ලොකුම හොරාගේ ගෙදර තමා හොරු කඩලා තියෙන්නෙ:lol:

    NGO එකෙන් බඩු උස්සන එකයි හොර ගනන් දාලා බඩු අරන් එන උන්ගේ කතාවයි වෙනස් මචන් :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ පැත්තේ ගෙයක් බිඳලා වටින බඩු සේරම වගේ අරන් බන්. හිනා යන කතාව කියන්නේ ගමේ ඉන්න ලොකුම හොරාගේ ගෙදර තමා හොරු කඩලා තියෙන්නෙ:lol:

    NGO එකෙන් බඩු උස්සන එකයි හොර ගනන් දාලා බඩු අරන් එන උන්ගේ කතාවයි වෙනස් මචන් :)

    sirawata kiwwe yako, nathuwa uba kiyapu ekata kiwwa nemei.... mata kiyanna one une api karana kiyana ewa apita koi wele hari poliyath ekka hambenawa kiyala.:(
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    hemin balanna one na ban ube benchmark ekema thiyenne pciide BAD kiyala
    e kiyanne dan thiyenne IDE mode, oka SATA ( AHCI) dapan ethakota hari yawi :D

    RAID and AHCI mode demamma win 7 load wenne ne bn! shape ake podak balanna oni!! me aka aka magul nisa , pissu hedila inne :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RAID and AHCI mode demamma win 7 load wenne ne bn! shape ake podak balanna oni!! me aka aka magul nisa , pissu hedila inne :D
    RAID danna epa ban AHCI on karapan
    ube machine eka boot wenne IDE or normal SATA ekakinda? ehema nathnam AHCI on karata mukuth wenne na
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    2zyftpg.png

    hmm eka thamai math baluwe..
    malayo meka mokada?? Nightvison Rearview Camera ekakuth thiyenwa..
    me wage hoda ekak thiyenwa nam link ekak dannako.

    .....Link.....

    ..................................................​
    photo eke hodata thibbata item eka nam echchara quality na wage :no:
    anith eka local maps support da kiyala sure ekata bala ganna widihak thiyenawada :nerd:?
    btw, rear view cam eka nam chora athi oya price ekata :eek:... cam ekak danawa nam aniwa hena gahanna wage thiyena night vision ekak danna one :D
    nevi witharak nam one ara sala eka hodai, cam okkoma ekka nam petcolanka eken wade karaganna e unit ekatama dan local map danna puluwan man danna tharamen ;)
    btw, oya gaththu ayagenuth poddak ahala balanna :yes:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    RAID danna epa ban AHCI on karapan
    ube machine eka boot wenne IDE or normal SATA ekakinda? ehema nathnam AHCI on karata mukuth wenne na
    IDE driver eken windows install karala thiyeddi eka parama AHCI walata change kalama boot wenne naha.. eka karanna kalin registry eke podi edit parak daanna thiyenawa mata mathaka widiyata. google karala balapan :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    IDE driver eken windows install karala thiyeddi eka parama AHCI walata change kalama boot wenne naha.. eka karanna kalin registry eke podi edit parak daanna thiyenawa mata mathaka widiyata. google karala balapan :D
    ah ow AHCI on karala SSD ekata aye windows dana eka angata gunai.
     
    Status
    Not open for further replies.