එහෙමද ?
මටත් හෙට උදේ දෙන්න රිපෝට් එකක් හදන්න තියනවා. ඒක කරන ගමන් මේ මේ පැත්තේ ඉන්නේ. ඒකම කරන්න බෑ වගේ.




මචො... අපි එහෙනම් යනවො....හෙට වැඩ ගොඩයි බන්...
එහෙනම් කට්ටියටම එළ සුභ.......වෙවා........
dj gamaya එලට කොරනව....
ජය වෙවා.....
ලිදේ කට්ටිය වැඩියිනේ. ඌ දැන් හෙන හැපි එකේ ඉන්නේ. එදා සොමෙගේ ෂෝ එකේ සෑහෙන්න ලිදට දැම්මා.
උඹටත් සුභ රාත්රියක් මචන්....!