මම ඔයාට PM එකක් එවන්ඩ හිටියේ ,,,
අසනීපව සිටිය නිසයි කරදර නොකරේ..
මෙන්න යකෝ ඊයේ රේඩියෝ එක කරනවා........
ඔව් බන් ... ඊයේ රේඩියෝ කළා....... දැන් හොඳයි....!



මම ඔයාට PM එකක් එවන්ඩ හිටියේ ,,,
අසනීපව සිටිය නිසයි කරදර නොකරේ..
මෙන්න යකෝ ඊයේ රේඩියෝ එක කරනවා........



ඔන්න ඉතින්........ මගුලක් දානවා මේ අමාරුවෙන් ඉන්න වෙලාවේ........!
අපි තවම තනිකදයි යකොව්......!
සෝමේ වගේ නෙවෙයි.....![]()
ඔන්න ඉතින්........ මගුලක් දානවා මේ අමාරුවෙන් ඉන්න වෙලාවේ........!
අපි තවම තනිකදයි යකොව්......!
සෝමේ වගේ නෙවෙයි.....![]()
හොදින් ඉන්නවා අරවින්ද මලයා ,,,
ඔයා හොදින්නේ .........![]()
![]()
![]()
![]()
gamayoo mata dan yanna wenawa...show eka elakiri...U9ge ekath patta....hamotama suba rathriyak..heeenen yakkuma penewa

මම හිතුවේ ඔයා තව සතියක්වත් විවේකගනී කියලා ...........ඔව් බන් ... ඊයේ රේඩියෝ කළා....... දැන් හොඳයි....!![]()



එල මචන්..... උඹටත් සුභ රාත්රියක්.....!මගේ ආතම එක්කෙනා
![]()
ශෝයි නෙහ්
මමත් කැපෙනවා ගමයා මචන්z!!!!
එලටම කරපන්z
ජයෙන් ජය!!!