පූස්;14086967 said:යනවද සුදු. ගුඩ් නයිට්. උඹට ගංවතුර නැද්ද?අනේ අද රෑටවත් උඹලට ගංවතුර දාපියව්.
යනවද අයියෙ. එළකිරි ගුඩ් නයිට්. හීනෙන් ඉබ්බියෙක් පෙනෙයි.![]()
මම හිතුවේ ඔයා තව සතියක්වත් විවේකගනී කියලා ...........![]()
ගන්වතුර දාල තිබ්බා බන්z කුරුණෑගලට.. මන් ෆොටොස් දැක්කා

මු ඔය මගෙන් ගේම ඉල්ලන්නේ.......යාළුවො හැමෝටම කියන්නේ මමත් යනවා ,,,
ගමයා සහෝ ,,සමාවෙන්ඩ ඕනි පරක්කුවෙලා ඇවිල්ලා ඉක්මනටම යනවට..
(මෙතන ඉන්න එක්කෙනෙක් කැමති නැහැ මම නිදි මරනවට,,ඒ මගේම හොදට)
මේවගේ දිගටම ලස්සනට වැඩසටහන කරගනයන්න ශක්තිය දහිරිය ලැබෙන්ඩ කියලා
මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා........U9 යාළුවා ,,කථා කරන්ඩ බැරි උනාට තරහවෙන්ඩ එපා..
හැමෝටම සුභරාත්‍රියක්,,,,,,,
බුදුසරණයි!!!!





)