2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූසා ඇතුලෙ
tuzki-bunny-emoticon-040.gif
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මු ඔය මගෙන් ගේම ඉල්ලන්නේ.......
    ඇයි බන් ..... අපි නිදාගෙන අහරෙනකොටත් මුන් ඇහැරලා........!
    ලෙඩක් හදාගන්නවා......!
    එල එල නුවන් මචන්....!
    සුභ රාත්‍රියක්.....!
    ( ඒ උනාට අපිට හොරෙන් කෙල්ලොත් එක්ක මල එහෙම කලා තමයි වැඩ හමාර කරන්නේ:lol::lol::lol::lol::lol::lol:)
    :D:D:D

    LOG OUT වෙන්ඩ හදලා මේ ඔයාගේ කොමන්ට් එක දැකලයි නැවතුනේ ,,,,:)
    සහෝදරයෙක් වගේ මට උදව් කරන ඔයාට බොරුකියන්නේ නැහැ සහෝ..:no:
    ඔයා මගේ කථාව දන්නවානේ...:(
    බුදුසරණයි යාළුවා ......!!!!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :D:D:D

    LOG OUT වෙන්ඩ හදලා මේ ඔයාගේ කොමන්ට් එක දැකලයි නැවතුනේ ,,,,:)
    සහෝදරයෙක් වගේ මට උදව් කරන ඔයාට බොරුකියන්නේ නැහැ සහෝ..:no:
    ඔයා මගේ කථාව දන්නවානේ...:(
    බුදුසරණයි යාළුවා ......!!!!

    බුදුසරණයි......!