එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ බොන්නෙ නෑ කිව්වට ටැග් එක නම් දානවා.... අපිට ලොකු ටෝක් දිදී හොරෙන් බොනවද කොහෙද.....
    කොල්ලො බිව්වම තමා යකෝ ආතල්.. :lol: මල් බබා එහෙම බිව්වම පට්ට ඇති.. :eek:

    ආ ,,,,මලයා :)
    කොහොමෙයි නුවන් අයියෙ සැප දුක්..?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ලෙඩක් තියෙනවා බං.. හිටපු ගමන් මානසිකව වැටෙනවා.. :(
    ඒ වගේ වෙලාවට සින්දුවක් අහලා මානසිකව ගොඩ එන්න බලපන්....
    tuzki40.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :shocked::shocked::shocked::shocked:

    මට ලෙඩක් තියෙනවා බං.. හිටපු ගමන් මානසිකව වැටෙනවා.. :(


    ඇයි පුප්පන්නෙ..?


    ඇයි තොගේ අතපය කොර වෙලාද.. :growl:


    බූ අයියා...... :D


    Meka oyaata specially magen :)

    coffee_heart_design1.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම හිටහන් ෆොටෝ එකක් තිබුන බං කොහෙද දන්නෙ නෑ.. හොයල upload කරන්නම්..
    ඕක බොනව නෙවේ නානවා යකෝ..:lol:
    ඇයි උබලට මොකෝ කිව්වෙ මූ ?
    මම මේ සිරාවටම අහන්නෙ සචියා.. මල් බබා එහෙමත් ඩ්‍රින්ක් එක දානවද බං..? ඌ නම් ආතල් ඇති බිව්වම.. :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම හිටහන් ෆොටෝ එකක් තිබුන බං කොහෙද දන්නෙ නෑ.. හොයල upload කරන්නම්..
    ඕක බොනව නෙවේ නානවා යකෝ..:lol:
    ඇයි උබලට මොකෝ කිව්වෙ මූ ?
    ‍යකෝ මූ වැදි බණ කි‍යන ඩ‍යල් එකක්නේ.... ඌ මට කිව්වා තව අවුරුදු දෙකක් ඇතුලත බොන එක නවත්තන්න කි‍යලා....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ehema baaaa anith aya paw :(
    මට විතරයි ඕඩර් කලේ :frown:

    mata ewa hadanna therenne na..dan hadapu eka bonnai kiuwwe :frown:

    ghibli-museum-cafe.jpg


    මෙව්වයි කෝපි කියන්නෙ.. කෑම උයන්න පුරුදු කරලා ක්ලාස් විතරද යන්නෙ.. බීම හදන්න පුරුදු කරන එකකටත් යන්න වෙයි ඔහොම බෑ :frown::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වගේ වෙලාවට සින්දුවක් අහලා මානසිකව ගොඩ එන්න බලපන්....
    tuzki40.gif
    බෑ බං.. මට බොස්ගෙ දුව සිහියට එනවා.. :(

    Meka oyaata specially magen :)

    coffee_heart_design1.jpg
    අප්පට සිලි.. තෑන්ක්ස් නංගා.. කෝප්පෙත් විකලා විකලා කන්න හිතෙනවා.. පට්ට ගති..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ලො බිව්වම තමා යකෝ ආතල්.. :lol: මල් බබා එහෙම බිව්වම පට්ට ඇති.. :eek:
    තව දවස් දෙක‍යි බන් ලෝක විනාසෙට..... එදාට නම් බොනවා කරටි කැඩෙන්නම.....
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට විතරයි ඕඩර් කලේ :frown:



    ghibli-museum-cafe.jpg


    මෙව්වයි කෝපි කියන්නෙ.. කෑම උයන්න පුරුදු කරලා ක්ලාස් විතරද යන්නෙ.. බීම හදන්න පුරුදු කරන එකකටත් යන්න වෙයි ඔහොම බෑ :frown::frown:
    oya ehenam mata salli gewanna :D
    anith ayta man gaane dunne :P

    man dannawa hadanna man oyata dunne naha :D
     
    Status
    Not open for further replies.