මූ බොන්නෙ නෑ කිව්වට ටැග් එක නම් දානවා.... අපිට ලොකු ටෝක් දිදී හොරෙන් බොනවද කොහෙද.....
කොල්ලො බිව්වම තමා යකෝ ආතල්..
මල් බබා එහෙම බිව්වම පට්ට ඇති.. 
මල් බබා එහෙම බිව්වම පට්ට ඇති.. 
ආ ,,,,මලයා![]()
කොහොමෙයි නුවන් අයියෙ සැප දුක්..?
මූ බොන්නෙ නෑ කිව්වට ටැග් එක නම් දානවා.... අපිට ලොකු ටෝක් දිදී හොරෙන් බොනවද කොහෙද.....
මල් බබා එහෙම බිව්වම පට්ට ඇති.. 
ආ ,,,,මලයා![]()
ඒ වගේ වෙලාවට සින්දුවක් අහලා මානසිකව ගොඩ එන්න බලපන්....මට ලෙඩක් තියෙනවා බං.. හිටපු ගමන් මානසිකව වැටෙනවා..
Meka oyaata specially magen
මට ලෙඩක් තියෙනවා බං.. හිටපු ගමන් මානසිකව වැටෙනවා..
ඇයි පුප්පන්නෙ..?
ඇයි තොගේ අතපය කොර වෙලාද..
බූ අයියා......

අර ෆිල්ම් එක බැලුවාද මල්ලී ....කොහොමෙයි නුවන් අයියෙ සැප දුක්..?

ඔහොම හිටහන් ෆොටෝ එකක් තිබුන බං කොහෙද දන්නෙ නෑ.. හොයල upload කරන්නම්..
ඕක බොනව නෙවේ නානවා යකෝ..ඇයි උබලට මොකෝ කිව්වෙ මූ ?

අර ෆිල්ම් එක බැලුවාද මල්ලී ....![]()


Menna kema habai ekai thiyenne pora kanna beee onnaඅප්පටසිරි....thanks නගෝ....බොන්න විතරද....කන්න මොකුත් නැද්ද....![]()
යකෝ මූ වැදි බණ කියන ඩයල් එකක්නේ.... ඌ මට කිව්වා තව අවුරුදු දෙකක් ඇතුලත බොන එක නවත්තන්න කියලා....ඔහොම හිටහන් ෆොටෝ එකක් තිබුන බං කොහෙද දන්නෙ නෑ.. හොයල upload කරන්නම්..
ඕක බොනව නෙවේ නානවා යකෝ..ඇයි උබලට මොකෝ කිව්වෙ මූ ?
ඒක ඩවුන්ලෝඩ් වෙන්නෑ නුවන් අයියෙ..



මට විතරයි ඕඩර් කලේehema baaaa anith aya paw![]()

mata ewa hadanna therenne na..dan hadapu eka bonnai kiuwwe![]()


ඒ වගේ වෙලාවට සින්දුවක් අහලා මානසිකව ගොඩ එන්න බලපන්....![]()

Meka oyaata specially magen
![]()
තව දවස් දෙකයි බන් ලෝක විනාසෙට..... එදාට නම් බොනවා කරටි කැඩෙන්නම.....කොල්ලො බිව්වම තමා යකෝ ආතල්..මල් බබා එහෙම බිව්වම පට්ට ඇති..
oya ehenam mata salli gewannaමට විතරයි ඕඩර් කලේ
![]()
මෙව්වයි කෝපි කියන්නෙ.. කෑම උයන්න පුරුදු කරලා ක්ලාස් විතරද යන්නෙ.. බීම හදන්න පුරුදු කරන එකකටත් යන්න වෙයි ඔහොම බෑ![]()


දැන් එයා ගෙදර නැද්ද .බෑ බං.. මට බොස්ගෙ දුව සිහියට එනවා..


beela ahu unoth andu kadanawa haridaතව දවස් දෙකයි බන් ලෝක විනාසෙට..... එදාට නම් බොනවා කරටි කැඩෙන්නම.....

