එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Menna oyaata :D

    coffee.gif
    අප්පටසිරි....thanks නගෝ....බොන්න විතරද....කන්න මොකුත් නැද්ද....:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් බං ඒක තමා.. ඕක මේකෙ king ටෝක් දුන්නට.. ඕකට ඩපයක් යන සද්දයක් ආවත් කලන්තෙ දානව.. ඒ පැත්තෙ උන් ඕකට කියන්නෙ.. ජොන්ටා කියල.. ඇයි කියල නම් දන්නෙ නෑ.. :lol: තැපැල් නයින්ටියක් තියනව පාරේ කෑලි අහුලන්න වෙනම එකෙක් පස්සෙන් යන්න ඕන..
    :lol:

    මේකෙ දෙන ටෝක් නම් නිකං ලෝඩ් වගේ.. ගස් බැල්ලි.. :lol:
    අ‍යි‍යෝ සල්ලි....නුවන් ලොක්කා ලිං පතුලටම වැටුනා කි‍යහන්කෝ.....:lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යටියන්තොට පැත්තෙ ගෙවල් ගානෙ පස්චාත් ප්‍රදේෂය දි දී ගිහින් පනං හතරක් හොයන් ලොග් වෙන එකාව දන්නෙ නැද්ද :frown::frown:
    :shocked::shocked::shocked::shocked:
    tuzki65.gif
    එ‍යා ඇත්ත කිව්වම උඹ මොකටද මානසිකව වැටෙන්නේ......
    මට ලෙඩක් තියෙනවා බං.. හිටපු ගමන් මානසිකව වැටෙනවා.. :(

    ඇයි පුප්පන්නෙ..?

    මටත් එක්ක කෝපි එකක් හදන්න නගා :cool:
    බෑද :(
    ඇයි තොගේ අතපය කොර වෙලාද.. :growl:

    බූ අයියා...... :D


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අ‍යි‍යෝ සල්ලි....නුවන් ලොක්කා ලිං පතුලටම වැටුනා කි‍යහන්කෝ.....:lol::lol::lol:

    photo ටිකක් තියනව බං upload කරල thread එකක් දාන්න ඉන්නෙ ඕකගෙ රෙදි නැති වෙලාම යන්න..
    :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන ජරාවක්‌ ද :frown:
    මට කිරි කෝපි එකක් ඕන..
    ජැපනීස් ස්ටයිල් එකට වැඩ දාපු :cool:
    තොට මොන ජැපනීස් ස්ටයිල් ද තට්ට කුකුලා.. :growl:
    බීපිය කිව්වෙ හදපු එක.. :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මූ බොන්නෙ නෑ කිව්වට ටැග් එක නම් දානවා.... අපිට ලොකු ටෝක් දිදී හොරෙන් බොනවද කොහෙද.....

    ඔහොම හිටහන් ෆොටෝ එකක් තිබුන බං කොහෙද දන්නෙ නෑ.. හොයල upload කරන්නම්..
    ඕක බොනව නෙවේ නානවා යකෝ..:lol:
    ඇයි උබලට මොකෝ කිව්වෙ මූ ?
     
    Status
    Not open for further replies.