මචං ලා මම මේ කියන්න යන දේ උබලා සමහරවිට ගනණ් ගන්න එකක් නෑ මේකයි සිද්දිය
පාවිච්චිකරපු බයික් එකක් ගන්න යනවනම් කවුරැ හරි ඉස්සෙල්ලාම මේව බලපල්ලා
එම බයික් එකේ නියම අයිතිකරැ නමට තියෙනවද කියලා
(ඒ කියන්නෙ බයික් එක තියෙන්නෙ කොළඔ නම් විකුණන කෙනා ඉන්නෙ මාතර නම් දැනට ඒ මාතර කෙනාගෙ නමට තියෙනවනම් අවුලක් නෑ)
විකුණන බයික් එක ඕපන් පේපර් නමි / අවුරැද්දක් 2 කක් ලයිසන් කරල නැත්නමි / පාවිච්චි කරන කෙනා ඕපන් පෙපර් තියන් පාවිච්චි කරලා විකුනණවනම් 100 පාරක් හිතලා ගණින්
බයික් එක කොච්චර හොද උනත් මේව තියනවනම් RMV එකට ගිහින් ගන්න කෙනාගෙ නමට එරවගන්න
කරදර වෙන්න වෙනවා