Hide “this copy of windows is not genuine” notification in windows 7

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක පොඩි වැඩක් වගේ පෙනුනට ගොඩක් මේක ගැන දන්නේ නැති අයට වැදගත් වෙයි කියලා හිතෙනවා.

    ගොඩක් වෙලාවට මේ වින්ඩොව්ස් 7 අප්ඩේට් උනාට පස්සේ අපි ඉන්ස්ටෝල් කරපු ඕස් එක ඩුප්ලිකේට් එකක් නම් මෙහෙම වෙනවා.

    2.jpg


    දැනටමත් කාට හරි වෙලා තියනවනම් අපිට මේක ෆොර්මැට් නොකරම ගොඩ දාගන්ඩ පුළුවන් ක්‍රමයක් මේක.

    1. වින්ඩෝස් අප්ඩේට් එකට ගිහින් ඉන්ස්ටල්ඩ් අප්ඩේට්ස් ගිහින් “view update history” මෙන්න මේ අප්ඩේට් KB971033 එක හොයාගෙන එක අන් ඉන්ස්ටෝල් කරලා රි ස්ටාර්ට් කරන්න.

    2. රි ස්ටාර්ට් වෙලා එනකොට වින්ඩෝස් ලෝඩ් උනාට පස්සේ cmd ටයිප් කරලා ඒක රයිට් ක්ලික් කරලා RUN AS ADMINISTRATOR යන්න. මේ කොමාන්ඩ් එක ටයිප් කරන්ඩ.

    cmmd.png


    c:\slmgr.vbs -rearm

    මතක තියාගන්ඩ vbs එකට පස්සේ ස්පේස් එකක් තියලා -rearm ටයිප් කරන්ඩ.

    දැන් පොඩි බොක්ස් එකක් ඇවිත් කියයි ඔක්කොම හරි දැන් රි ස්ටාර්ට් කරන්ඩ කියලා. දැන් ඔක්කොම ආයෙත් කලින් විදියටම වින්ඩෝස් වැඩ කරයි. කරලා බලන්ඩකෝ. කොමෙන්ට් එකක් දෙන්ඩ. අනික් අයටත් කියන්ඩ. ;)

    තව එකක් කියන්ඩ අමතක උනා. ආයේ ඔටෝ මැටික් වින්ඩෝස් අප්ඩේට් එක ඩිසේබල් කරලා දාන්ඩ. :yes::cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Windows Loader eka daalanan update karanna puluwan kisi awulak nathuwa...... :yes:
    meka wadagath wei loader eka daala nathi ayata......
    11.gif
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Loader eka wada karanne naha machan godak Laptop walata. mama try karala karala anthimatama thamai meka hoyagaththe.

    Daz loader එක ඕනිම laptop/pc එකක වැඩ කරනවා , නමුත් OS එක ඉසෙල්ලා වෙන method එකකින් activate කරන්න try කලානම් Daz loader ඒකෙන් activate නොවෙන්න පුළුවන් ,, එතකොට "WatFix Tool" එක use කරල Fix කරගන්න වෙනවා.

    ====

    Usage

    Run WAT Fix
    Install Windows Loader
    If required visit the following website to revalidate Windows: www. microsoft .com / genuine/validate/ (Use Internet Explorer)



    ====

    good post.. rep +