රන්දිකේ ලිදේ........ හොද වැඩේ... මූ එදා අර සුදු රෝසයා ඉපදුන අවුරුද්ද ඇහුවයි කියලා ලිදටා දාන්න උත්සහ කල එකා....
Randike ලිදේ
oyath radio ahnwadha![]()

munam lidhe thma
රන්දිකේ ලිදේ........ හොද වැඩේ... මූ එදා අර සුදු රෝසයා ඉපදුන අවුරුද්ද ඇහුවයි කියලා ලිදටා දාන්න උත්සහ කල එකා....
Randike ලිදේ
![]()

අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
එයාලා ප්රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..

ඔක්කොමේ එලට සිද්ද වේවි බන්z. ISP kawudhaමම හොරෙන් අහන් ඉන්නෙ බන්, මගෙ ඩේට ඉවරයි, ස්පීඩ් ලිමිට් වෙලා, ත්රෙඩ් ලෝඩ් කරගන්න අමාරුයි![]()

නමෝ විත්තියෙන් ජබොස් වේවා
රන්දිකේ ලිදේ........ හොද වැඩේ... මූ එදා අර සුදු රෝසයා ඉපදුන අවුරුද්ද ඇහුවයි කියලා ලිදටා දාන්න උත්සහ කල එකා....
Randike ලිදේ
![]()
Originally Posted by delmar
අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
එයාලා ප්රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..

අලෝ අරවින් ද අයියා........ කෝමදෝ, කාලෙකින් දැක්කේ.........![]()