Hari Hari Hoyagaththa DirectX Danna Kiyala Comment Ekak Thiyenawa![]()
යකෝ මෙච්චර කල game ගැහුවෙ කොහොමද තෝ

Hari Hari Hoyagaththa DirectX Danna Kiyala Comment Ekak Thiyenawa![]()

gtx650 ?
try and try one day you can fly bro![]()

Hari Hari Hoyagaththa DirectX Danna Kiyala Comment Ekak Thiyenawa![]()

පුළුවන් බන් ගහන්න පී4 එකේvboru kiyana epa yako uba gahana game ubata VGA tiyana one nay game play karanna boru kiyana epa ubta tiyanay p4 pc 1k bn![]()

ඇයි ඒක හොඳ නැද්ද? බජට් එකට සෙට් වෙන්නේ ඒක වගේ තමා බං 31,500/ ඔහොම කිව්වට ඉතින් 25-30 අතර වගේ තමා. ඕකෙම 1GB එක 24කට ගන්න පුලුවන්.![]()
කලින් ප්ලෑන තිබ්බේ 460GTX එකක් ගන්න. ඒත් ආයේ වෙනස් වුනා. උඹ දන්නවා නම් ඒ ගාණට සෙට් වෙන හොඳ එකක්. පොඩ්ඩක් කියපන්![]()

gtx650 ?
try and try one day you can fly bro![]()
මේ මඟුලේ Singapore $ රේටින් වැඩි වෙලාnaa naa ban.. salli thiyanwa nam ithin oka ganin
supiri ne![]()

ෆෝන් ගනන් වැඩි වෙලා. දැන් සෑහෙන්න ගාණක් දෙන්න වෙනවා ඒකට 
අපි ගන්න යද්දිම තමා ඒවගේත් ගණන් වැඩි වෙන්නේ 

mohwf iwarai
වාහන එලවන්න තියෙන මිෂන් දෙක පට්ට නේද බන්.. 
උඹේ අහවල් එක තාම ආවේ නෑනේද ෆියුරියො???![]()

අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට 

මේ මඟුලේ Singapore $ රේටින් වැඩි වෙලාෆෝන් ගනන් වැඩි වෙලා. දැන් සෑහෙන්න ගාණක් දෙන්න වෙනවා ඒකට
අපි ගන්න යද්දිම තමා ඒවගේත් ගණන් වැඩි වෙන්නේ
![]()

උඹ දැන්ද ඕක ඉවර කලේ? අපි නම් ඕක ඉවර කරලා ගොඩක් කල්.. හූ හූ...වාහන එලවන්න තියෙන මිෂන් දෙක පට්ට නේද බන්..
![]()
crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා 

ආවා ආවා.අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට
![]()
වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත්![]()
අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං
තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත![]()

ආවා ආවා.අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට
![]()
වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත්![]()
අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං
තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත![]()
එල එල .. මං මුල් ටික පොඩ්ඩක් ප්ලේ කළා ආසාවට.
ආයෙ AC වලට බැස්ස. 
mama nam mea dawas wala hitman absolute

ඒ මොකද්ද බං.. වොඩ්ක වල හොදම එකද
එල එල.. ගහපන් ගහපන්..![]()

crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා
මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි
call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද![]()

පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්‍රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති. 
අපි ට්‍රිපක් යන්න ගියොත් ලෝක විනාසෙ.. කාටද බං කියන්නෙ මේවා![]()

මල් මාමව ඔහොමත් චාටර් කරනවදcrash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා
මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි
call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද![]()

අපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා 

එක දිගට ගහන්න වෙලාවක් සෙට් කරන්ම ගහනවා බං. නැත්තම් අපරාදේනේගහපිය..

එළම තමා. අකුරු නම් මොනවද බං. බඩු ආවනෙඅකුරු ගැන මොකුත් කියන්න එපා එහෙනම්....එල එල .. මං මුල් ටික පොඩ්ඩක් ප්ලේ කළා ආසාවට.
ආයෙ AC වලට බැස්ස.
![]()