Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    gtx650 ? :lol:
    try and try one day you can fly bro :yes::D:lol:

    ඇයි ඒක හොඳ නැද්ද? බජට් එකට සෙට් වෙන්නේ ඒක වගේ තමා බං 31,500/ ඔහොම කිව්වට ඉතින් 25-30 අතර වගේ තමා. ඕකෙම 1GB එක 24කට ගන්න පුලුවන්. :sorry::sorry:
    කලින් ප්ලෑන තිබ්බේ 460GTX එකක් ගන්න. ඒත් ආයේ වෙනස් වුනා. උඹ දන්නවා නම් ඒ ගාණට සෙට් වෙන හොඳ එකක්. පොඩ්ඩක් කියපන් :cool::cool:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    naa naa ban.. salli thiyanwa nam ithin oka ganin :yes::D
    supiri ne :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    gtx650 ? :lol:
    try and try one day you can fly bro :yes::D:lol:

    naa naa ban.. salli thiyanwa nam ithin oka ganin :yes::D
    supiri ne :D
    මේ මඟුලේ Singapore $ රේටින් වැඩි වෙලා :growl::growl::growl: ෆෝන් ගනන් වැඩි වෙලා. දැන් සෑහෙන්න ගාණක් දෙන්න වෙනවා ඒකට :(:( අපි ගන්න යද්දිම තමා ඒවගේත් ගණන් වැඩි වෙන්නේ :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උඹේ අහවල් එක තාම ආවේ නෑනේද ෆියුරියො??? :P

    ආවා ආවා.:yes::yes: අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට :sorry::sorry:
    වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත් :P :P
    අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං :rofl::rofl:
    තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත
    :nerd::nerd:

    2jgzd2.jpg

    2r2mcm8.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ මඟුලේ Singapore $ රේටින් වැඩි වෙලා :growl::growl::growl: ෆෝන් ගනන් වැඩි වෙලා. දැන් සෑහෙන්න ගාණක් දෙන්න වෙනවා ඒකට :(:( අපි ගන්න යද්දිම තමා ඒවගේත් ගණන් වැඩි වෙන්නේ :frown::frown:

    අපි ට්‍රිපක් යන්න ගියොත් ලෝක විනාසෙ.. කාටද බං කියන්නෙ මේවා :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ දැන්ද ඕක ඉවර කලේ? අපි නම් ඕක ඉවර කරලා ගොඩක් කල්.. හූ හූ... :P වාහන එලවන්න තියෙන මිෂන් දෙක පට්ට නේද බන්.. :cool:

    :growl: crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා :growl:
    මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි :(

    call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආවා ආවා.:yes::yes: අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට :sorry::sorry:
    වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත් :P :P
    අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං :rofl::rofl:
    තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත
    :nerd::nerd:

    ගහපිය..:growl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අකුරු ගැන මොකුත් කියන්න එපා එහෙනම්.... :sorry: එල එල .. මං මුල් ටික පොඩ්ඩක් ප්ලේ කළා ආසාවට. ;) ආයෙ AC වලට බැස්ස. :cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :growl: crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා :growl:
    මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි :(

    call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද :sorry:

    ඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද? :baffled::P පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්‍රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අපි ට්‍රිපක් යන්න ගියොත් ලෝක විනාසෙ.. කාටද බං කියන්නෙ මේවා :(
    :(:(
    :growl: crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා :growl:
    මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි :(

    call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද :sorry:
    මල් මාමව ඔහොමත් චාටර් කරනවද :lol::lol: අපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා :lol::lol::lol:
    ගහපිය..:growl:
    එක දිගට ගහන්න වෙලාවක් සෙට් කරන්ම ගහනවා බං. නැත්තම් අපරාදේනේ :sorry::sorry:
    අකුරු ගැන මොකුත් කියන්න එපා එහෙනම්.... :sorry: එල එල .. මං මුල් ටික පොඩ්ඩක් ප්ලේ කළා ආසාවට. ;) ආයෙ AC වලට බැස්ස. :cool:
    එළම තමා. අකුරු නම් මොනවද බං. බඩු ආවනෙ :lol::lol: