ME BANDE KAGEDA BN?????
කෝරලේමහත්තයා;14099442 said:ලගදිම වින්ඩ්ස්ක්‍රීන් එක දාන්නවෙයි..![]()
Ela soome. magadi dakala atha dammoth nawaththapan hode![]()
ela ela ekenma papuwewath gahan hitapan elakiri.com kiyala nathnam anduraganna bari wenawane

Ela ela van eka kohedi hari dekkoth pannagena awith talk karannam ko


පට්ට වැඩක් නෙ යකෝ
හිරු ටීවී මිඩියා යුනිට් එක වගේනේ යකෝ
මාධ්‍ය ආයතනයක් විදියට රජයේ ලියාපදිංචි කරන්න වෙයිද දන්නෙ නෑ එළකිරි එක
පොලීසිය එනකොට ඉස්සරහ තියෙන මීඩියා කතාව හන්ගගනින්. ඕකට උඹව උසාවි දාන්න පුලුවන්.
අනිත් ටිකනම් පට්ට.![]()
එළකිරි කොල්ලෙක්;14099882 said:පට්ටා යකඩෝ....
මම මගේ පුෂ් බයිසිකලෙත් ගහගන්නවා