2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14099534 said:
    ලෝක විනාසේ වෙනවා මට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ.:cool:
    12000 ක් ගහල කොන්ගරාට්ස් ;)
    අනේ පල හුයන්නෝ...ලෝක විනාසේ වෙන්නේ නෑ...
    අහ්..එළ එළ..ස්තූති වේවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැඩි අකුණු ගැසීම හා ගෙරවීම හේතු කොටගෙන මට අද රේඩියෝ වැඩසටහනට සහභගී විය නොහැක.......:(
    ඒ පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.......:(
    රෑ වී හෝ සහභාගී වීමට උත්සාහ දරමි.......:)

    ජයාට හූවක් යවපන් මං ගානේ ඊයේ වෙච්ච සිද්දියකට............ :rofl::rofl::rofl:
    ඊයේ සෝමේ අයියගේ පාන්දර වෙනකන් තිබ්බ ෂෝ 1නම් ෆට්ට ෆට ෆට.............:yes::yes::yes:
    රෑ වෙලා සෙට් වෙන්න ට්‍රයි 1ක් දෙන්නම්..............:)
    හෙට ලෝකේ විනාසේ වෙනවනම් වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 11.30ටලුනේ, වැඩේ වෙනවනම් උදේට හරි ඇවිත් ටටා කියල යන්නම් බොලට.......... ;););)
    මම බැඳලත් නෑ බන්z, හෙට විනාශ වෙනවනම්, හෙට කෙල්ලෙක් බලන්න යන්න ඉන්නේ........ ;););)
    එළිවෙනකන් ඇර අදත්........... :):):yes::yes::yes:
    :love::love::love:

    අව්ලක් නැහැ... හෙට සෙට් වෙමු
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    38.gif
    38.gif
    :angry::angry: gif දැම්මොත් දූෂණය කරලා මරණවා