2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මමත් කන ගමන්. දැන් කාල ඉවර උනේ. සෝමේ අයියගෙ නෝනා කෑගානවා..:shocked::shocked:

1171081_o.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇරඹුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා

    දෙවොල පල නෑ දෙව්දු නැති දා
    භාවනාවෙන් ඇහැරුනා
    ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
    සියලු දේ නැති වී ගියා

    අහස පල නෑ හිරු අහිමි දා
    වසන්තය නිම වී ගියා
    සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
    මගේ හිත ලග නැවතුනා

    ඇරබුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා​