අඩෙ අප්පා මටත් දවසක කරන්න ඕනෙ.

සෝමේ මාමා එළකිරි ස්ටිකර් පාර..මමත් බයික් එකේ නම්බර් ප්ලේට් එක වැහෙන්න එකක් ගහන්න ඕන..
සැහෙන්න අකුණු ගහනවා..අද මැරෙන්නේ මොකටද හෙටම මැරෙනවා ..අපි කැපෙනවා..කට්ටියටම සුබ රාත්රියක්![]()
අප්පටසිරි තාච්චියෝ.... උඹව සෑහෙන කාලෙකින් දැක්කේ කියහන්කෝ.....![]()

අපි ඉතින් ඉස්සර හිටපු විදියටම ඉන්නවා බන්.....ඔව් ඔව් බන්...exams වලට හිර උනා මේ ටිකේ
ඉතින් ඉතින් කොහොමද?

කාලෙකින් ඔන්න රේඩියෝව පැත්තට ආවා!
අද සෝමෙ කොල්ලා නේද?
එළ එළ ලෙසටම දෙමු!![]()
![]()
කෝ අපේ රේඩියො ෆිස්සු ෆෑන්ලා සෙට් එක??
සුබ රාත්රියක්....සෝමේ මාමා එළකිරි ස්ටිකර් පාර..මමත් බයික් එකේ නම්බර් ප්ලේට් එක වැහෙන්න එකක් ගහන්න ඕන..
සැහෙන්න අකුණු ගහනවා..අද මැරෙන්නේ මොකටද හෙටම මැරෙනවා ..අපි කැපෙනවා..කට්ටියටම සුබ රාත්රියක්![]()

ආ මේ ඉන්නෙ...එක එකා එළියට එන්නෙ හොරෙන් හොරෙන්

අපි ඉතින් ඉස්සර හිටපු විදියටම ඉන්නවා බන්.....![]()