ඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද?පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති.
![]()
ඔව් බං ඒක තමා කිව්වෙ උපරිමයි බං.. ශිෆ්ටින්ග් එහෙම බඩේ බත් ටික වගේ තියනව

ඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද?පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති.
![]()

උබල දන්නවද අපේ සචිය මොකද නිතරම ඔය සිඩී කඩේට රිංගන්නේ කියලාආවා ආවා.අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට
![]()
වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත්![]()
අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං
තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත![]()

අපි වගේ එවුන්ට විතරයි හරියට හෙඩ් ෂොට් තියාගන්න පුළුවන්crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා
මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි
call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද![]()
යකෝ මම ගහනකොට වැඩ මූ ගහනකොට ගේම පිස්සු කෙලිනවා කියල කිව්වේඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද?පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති.
![]()

මල් මාමව ඔහොමත් චාටර් කරනවදඅපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා
![]()

හැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ
මල් මාමව ඔහොමත් චාටර් කරනවදඅපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා
![]()

බොරු කියන්න ඕනේ නෑ මම වැඩිය ගේම් ගහපු එකෙක් නෙවෙයි
ගහපු තරමක් ගේම් ගැහුවේ කෙල්ලෝ එක්ක ඒ කාලේ
ඉතින් පොඩ්ඩක් ප්රැක්ටිස් මදීහැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ

අපි වගේ එවුන්ට විතරයි හරියට හෙඩ් ෂොට් තියාගන්න පුළුවන්

එළ එළ. ඔහොම යමන්බොරු කියන්න ඕනේ නෑ මම වැඩිය ගේම් ගහපු එකෙක් නෙවෙයි
ගහපු තරමක් ගේම් ගැහුවේ කෙල්ලෝ එක්ක ඒ කාලේ
ඉතින් පොඩ්ඩක් ප්රැක්ටිස් මදීහැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ

ඔව් බං අරුත් හොදා එහා පැත්තෙ ජනේලෙන් යන කාක්කො මරන්න![]()

සිරා කතාව 

ඇත්තටම සචිය මොකද ඔච්චර කට්ට කාගෙන දවස ගානෙම ඕකට රිංගන්නේ උබම කියපන් කෝ මම කියනවට වඩා-200![]()

උබල දන්නවද අපේ සචිය මොකද නිතරම ඔය සිඩී කඩේට රිංගන්නේ කියලා![]()

එළ එළ. ඔහොම යමන්
සිරා කතාව
![]()

හරි දැන් අහපු එකට උත්තරයක් දීල හිටපන් කෝරෙදි නෑ සහෝ![]()
හැබැයි ඉතින් පොද්ද පොඩ්ඩ ගොඩ දාගෙන යනවනේඔව් බං අරුත් හොදා එහා පැත්තෙ ජනේලෙන් යන කාක්කො මරන්න![]()

ඇත්තටම සචිය මොකද ඔච්චර කට්ට කාගෙන දවස ගානෙම ඕකට රිංගන්නේ උබම කියපන් කෝ මම කියනවට වඩා![]()

හැබැයි ඉතින් පොද්ද පොඩ්ඩ ගොඩ දාගෙන යනවනේ![]()

හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම්
කෝ බන් අරකට උත්තර දීපන් කෝ
කෝ බන් අරකට උත්තර දීපන් කෝ