Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද? :baffled::P පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්‍රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති. :lol:

    ඔව් බං ඒක තමා කිව්වෙ උපරිමයි බං.. ශිෆ්ටින්ග් එහෙම බඩේ බත් ටික වගේ තියනව :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආවා ආවා.:yes::yes: අද උදේ ඇහැරුනෙත් පියුම් මාමගේ ටිලින් ටිලින් සද්දෙට :sorry::sorry:
    වැස්ස වැස්ස කියලා නෑ බඩු ඇවිත් :P :P
    අකුරු ගැණ කියන්න යන් නෑ ඉතින් මං :rofl::rofl:
    තාම දැම්මේ නැත. මේ දවස් වල දාලා ගහන්න වෙලාවක් නැත
    :nerd::nerd:
    උබල දන්නවද අපේ සචිය මොකද නිතරම ඔය සිඩී කඩේට රිංගන්නේ කියලා :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :growl: crash වෙවී තිබිල crash වෙන්නෙ මොකද කියල හේතුව හොයා ගත්තෙ මේ පෙරේදා :growl:
    මුලින්ම තියන mission ඒකෙ පලවෙනි තැනම තියන පල වෙනි breach එකේ දි සේරටම head shot තිබ්බොත් crash වෙනවා.. අර ගස් බබා ඇවිත් ගහද්දි එතනින් යන්නයි මම ගහද්දි crash වෙන්නයි හේතුව මීටර් උනේ ලගදි :(

    call of duty වලටත් වඩා රියලිස්ටික් ද මන්ද :sorry:
    අපි වගේ එවුන්ට විතරයි හරියට හෙඩ් ෂොට් තියාගන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නෙ ගස් බබාට හෙඩ් ෂොට් එකක් වත් තියන්න බැරිද? :baffled::P පට්ටම මිෂන් දෙක තමයි වාහන ඩ්‍රයිව් කරන්න තියෙන දෙක. NFS වලට වැඩිය ගති. :lol:
    යකෝ මම ගහනකොට වැඩ මූ ගහනකොට ගේම පිස්සු කෙලිනවා කියල කිව්වේ
    මම හරියට ගහනවා අයියෝ :eek::frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් මාමව ඔහොමත් චාටර් කරනවද :lol::lol: අපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා :lol::lol::lol:

    බොරු කියන්න ඕනේ නෑ මම වැඩිය ගේම් ගහපු එකෙක් නෙවෙයි
    ගහපු තරමක් ගේම් ගැහුවේ කෙල්ලෝ එක්ක ඒ කාලේ
    ඉතින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් මදී :(:( හැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    416866_461475267222535_1621820264_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :(:(
    මල් මාමව ඔහොමත් චාටර් කරනවද :lol::lol: අපේ එකෙක් ඉන්නවා ඌ එකෙක්ට තියෙනවා මැගසින් එකක විතර වෙඩි උණඩ. වැඩේ කියන්නේ සමහර වෙලාවට ඒ මැරෙන්නෙත් නෑ. බලන් ඉන්න අපිට මැරෙන්න හිනා :lol::lol::lol:

    ඔව් බං අරුත් හොදා එහා පැත්තෙ ජනේලෙන් යන කාක්කො මරන්න :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොරු කියන්න ඕනේ නෑ මම වැඩිය ගේම් ගහපු එකෙක් නෙවෙයි
    ගහපු තරමක් ගේම් ගැහුවේ කෙල්ලෝ එක්ක ඒ කාලේ
    ඉතින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් මදී :(:( හැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ

    :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බොරු කියන්න ඕනේ නෑ මම වැඩිය ගේම් ගහපු එකෙක් නෙවෙයි
    ගහපු තරමක් ගේම් ගැහුවේ කෙල්ලෝ එක්ක ඒ කාලේ
    ඉතින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් මදී :(:( හැබැයි ඉතින් දැන් ඇරියස් අල්ලාගෙන අල්ලාගෙන යන්නේ
    එළ එළ. ඔහොම යමන් ;);)
    :eek::eek::lol::lol:
    ඔව් බං අරුත් හොදා එහා පැත්තෙ ජනේලෙන් යන කාක්කො මරන්න :lol::lol::lol:

    :lol::lol::lol: සිරා කතාව :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්තටම සචිය මොකද ඔච්චර කට්ට කාගෙන දවස ගානෙම ඕකට රිංගන්නේ උබම කියපන් කෝ මම කියනවට වඩා :lol:

    :eek::eek::no:

    හැබැයි ඉතින් පොද්ද පොඩ්ඩ ගොඩ දාගෙන යනවනේ ;)

    :(:( හ්ම්ම් හ්ම්ම්