2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
akon සෝමේ මේ එළකිරි UFO රේඩියෝ ද නැත්තම් UFO ළිඳලඟ සංගමයක් ද?
44.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස් වලින් කී දේ ආදරේ නේ
    හුරතලේ මූණේ මල් මිටක් වාගේ
    කම්බුලක් ගානේ හාදු ඕනේ

    හිත් යායේ පෙම් මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
    නිල් මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

    දුක් වින්දේ සුසුමක් ගානේ
    මා හැඬුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහී වූ එදා
    දැනුනේ රස නොයිදුල් දීගේ
    හීනෙන් දුටු පාරාදීසේ
    පියවෙන්නේ පහසින් දෙනුවන් මා

    රත්තරන් මාගේ...........................

    නාදල්ලේ පාටයි වාගේ
    සිපගන්නත් ලෝබයි ඈගේ
    දෙතොලේමයි නැවතී ඉන්නේ මා
    මනමාලයි හැඟුමන් දෑසේ
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
    ඔබ මාගේ පනමයි සෑමදා

    රත්තරන් මාගේ...........................
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඔය කියන මහේෂි ගේ පින්තුරයක් දාන්න බලන්න ..
    මොනවගේ ?
    :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපා වුනා 8ට විදුලි කොටලා ඉවරවුනේ:eek:

    ඔයාලගෙ 8 ඉවර වුණා ද? අපිටනම් 9 ගානටත් පස්සෙ විදුලි කෙටුව හයියෙන්. ට්‍රිප් එක දැම්මෙත් ඒ වෙලේ. ඊට පස්සෙ ඉතින් විදුලි කොටන නිසා රවුටර් එක දැම්මෙ නෑ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිමි වුනු ඔබ මට අහිමි වෙලා
    කොහොමද වාවාගන්නේ මා ආදරේ
    පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාරා කදුලු සලා ජීවිතේ
    මේ ජීවිතේ
    සිතුවේ නෑ පැහැසර සිනා
    කුරිරු වී හැර යයි කියා

    සිහින නෙලා පැලදුව දා
    මල් මාල හිත් මානයේ
    සිහි වෙනවා උමතු සිනා
    නිල් පාට නෙත් මායිමේ
    සිහින නෙලා පැලදුව දා
    මල් මාල හිත් මානයේ
    සිහි වෙනවා උමතු සිනා
    නිල් පාට නෙත් මායිමේ
    ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්
    ඇයි ඔයා මට මේ තරම්

    පෙම බිද දා හැර ගිය දා
    දුක දැනුනේ නැතිදෝ මගේ
    කදුලු හොරා වැටෙන තුරා
    පිටු පැවේ ඇයි ජීවිතේ
    පෙම බිද දා හැර ගිය දා
    දුක දැනුනේ නැතිදෝ මගේ
    කදුලු හොරා වැටෙන තුරා
    පිටු පැවේ ඇයි ජීවිතේ
    ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්
    ඇයි ඔයා මට මේ තරම්

    හිමි වුනු ඔබ මට අහිමි වෙලා
    කොහොමද වාවාගන්නේ මා ආදරේ
    පෑ ආදරේ
    නිදි නැති රැය ඔබ ගැනම සිතා
    මතකය පාරා කදුලු සලා ජීවිතේ
    මේ ජීවිතේ
    සිතුවේ නෑ පැහැසර සිනා
    කුරිරු වී හැර යයි කියා