2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔයාලගෙ 8 ඉවර වුණා ද? අපිටනම් 9 ගානටත් පස්සෙ විදුලි කෙටුව හයියෙන්. ට්‍රිප් එක දැම්මෙත් ඒ වෙලේ. ඊට පස්සෙ ඉතින් විදුලි කොටන නිසා රවුටර් එක දැම්මෙ නෑ
piatasakwala jiwin nisadha kohedha ochchra widhuli ketuwe:lol:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ එළකිරි UFO රේඩියෝ ද නැත්තම් UFO ළිඳලඟ සංගමයක් ද?
44.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාව අමතක කළාට... වෙන කෙනෙකු වෙත ගියාට...
    තාම ආදරේ ඔයාට... නෙතු සැරසෙයි කඳුළකට...

    අප සිප ගත් පළමු දිනේ දැන්... සිහිනයක් වෙලා...
    ඔබ ගැන මුළු ලොවටම කී දේ...මුසාවක් වෙලා...
    පිවිතුරු මගේ ආදරේ සැමටම...විහුළුවක් වෙලා...
    අන් සතු වී ඔබ වෙන හදකට...සිසිලසක් වෙලා...

    ආදරයයි කඳුළයි සුසුමයි... හදට හිර කරන්...
    මම ඉන්නම් තාමත් ඔබ මගේ... පෙම්වතී කියන්...
    සිත් බිඳිලා තනි උන මන් වගේ... හඬන පෙම්වතුන්...
    ආදරයක් නැති උන කෙනෙකුට... සිනහ නොම වෙයන්...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ එළකිරි රේඩියෝ