ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්![]()



ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්![]()



නෑ
හොදයිද![]()





මම හිතුවෙ හොඳ ඇති කියලා..
Test Drive Ferrari Racing Legends කියලා එකක් හම්බවුණා.. ඒක නම් හොඳයි වගේ..

අපිට උබලට වගේ ගෙදරට වෙලා games ගගහ ඉන්න වෙලාවක් නැහැ සහෝ![]()
මං කියන්න ඕන එක උඹ කිව්වට තුනටිය තුනකට කැඩියන් තොගේ.. 

අන්න ඒකනේ..මං කියන්න ඕන එක උඹ කිව්වට තුනටිය තුනකට කැඩියන් තොගේ..



![]()
අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං
http://www.nasa.gov/topics/earth/features/2012.html




යන්න ඕනේ තැනට නම් දැන් ගිහින් ඉවරයි ඒ පැත්තෙන්
දැන් පරිගණක ගේම් වලින් ඉස්සරහට යන්න තමයි බලන්නේ![]()

ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්![]()

ආආආ... නංගි තමයි එහෙනම් මේ හොරේ... අර දවසක් සිඩි කඩේ ලඟින් යද්දී බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම කඩේ පැත්තට හැරවුනා කිවුවෙ.![]()






ලින්ක් එක ක්ලික් කරා කියපංකෝ. ටැබ් එක ලෝඩ් වෙනකං වෙන ටැබ් එකකටත් ගිය කියපංකෝ. ටිකකින් සද්දයක් එනවා මේන්. පස්සෙ තමා මීටර් වුනේ සචියගේ ප්රෑන්ක් මඟුලක් වෙන්න ඇති කියලා. සොරි බ්රෝ slt broadband මාව බේරුවා this time![]()

හෙන ගහපිය ඕකුන්ට.. අද උන්ගෙ හෙඩ් ඔෆිස් එකට උල්කාපාතයක් වැටෙන්න ඕනෙ. තු විතරක් 
මං හිතුවේ කඩේ කොල්ලා එක්ක හොර රහස් සම්බන්ධතාවක්වත්ද කියලා
එහෙනම් මේක තමා මේ මූ සීඩී කඩයක් දාන්න යනවා කිව්වේ. දෑවැද්දට හම්බෙනවා ඇතිනේ මූට![]()
මොනවද දෙයියනේ මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතාවල්..
සචියට රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්න බැරි වෙයි.. 
slt වේ@යො මගෙත් ලිමිට් කරල..හෙන ගහපිය ඕකුන්ට.. අද උන්ගෙ හෙඩ් ඔෆිස් එකට උල්කාපාතයක් වැටෙන්න ඕනෙ. තු විතරක්
![]()


අපෝ එච්චර නෑඒ කියන්නෙ තෝ දැන් සිවු දරු පියෙක්ද?![]()

එහෙම වෙනව නම් අපිත් කැමතිඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක්![]()


