Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :no::no::no:
    මම හිතුවෙ හොඳ ඇති කියලා.. :(
    Test Drive Ferrari Racing Legends කියලා එකක් හම්බවුණා.. ඒක නම් හොඳයි වගේ.. :D

    අපිට උබලට වගේ ගෙදරට වෙලා games ගගහ ඉන්න වෙලාවක් නැහැ සහෝ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mayan_calendar_2012_end_of_world.jpg

    අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං :nerd:

    http://www.nasa.gov/topics/earth/features/2012.html
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    mayan_calendar_2012_end_of_world.jpg

    අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං :nerd:

    http://www.nasa.gov/topics/earth/features/2012.html

    ලින්ක් එක ක්ලික් කරා කියපංකෝ. ටැබ් එක ලෝඩ් වෙනකං වෙන ටැබ් එකකටත් ගිය කියපංකෝ. ටිකකින් සද්දයක් එනවා මේන්. පස්සෙ තමා මීටර් වුනේ සචියගේ ප්‍රෑන්ක් මඟුලක් වෙන්න ඇති කියලා. සොරි බ්‍රෝ slt broadband මාව බේරුවා this time :lol::lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :lol::lol:
    යන්න ඕනේ තැනට නම් දැන් ගිහින් ඉවරයි ඒ පැත්තෙන්
    දැන් පරිගණක ගේම් වලින් ඉස්සරහට යන්න තමයි බලන්නේ :lol:

    ඒ කියන්නෙ තෝ දැන් සිවු දරු පියෙක්ද? :shocked:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒකෙ නංගිව තොට සෙට් කරන්නෙ නෑ කෝමත් මම සෙට් කොර ගන්නව මිසක් :growl::growl::growl:

    ආආආ... නංගි තමයි එහෙනම් මේ හොරේ... අර දවසක් සිඩි කඩේ ලඟින් යද්දී බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම කඩේ පැත්තට හැරවුනා කිවුවෙ. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ආආආ... නංගි තමයි එහෙනම් මේ හොරේ... අර දවසක් සිඩි කඩේ ලඟින් යද්දී බයික් එකේ හැන්ඩ්ල් එක ඉබේම කඩේ පැත්තට හැරවුනා කිවුවෙ. :lol:

    මං හිතුවේ කඩේ කොල්ලා එක්ක හොර රහස් සම්බන්ධතාවක්වත්ද කියලා :lol::lol:

    එහෙනම් මේක තමා මේ මූ සීඩී කඩයක් දාන්න යනවා කිව්වේ. දෑවැද්දට හම්බෙනවා ඇතිනේ මූට :yes::yes::rofl::rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ලින්ක් එක ක්ලික් කරා කියපංකෝ. ටැබ් එක ලෝඩ් වෙනකං වෙන ටැබ් එකකටත් ගිය කියපංකෝ. ටිකකින් සද්දයක් එනවා මේන්. පස්සෙ තමා මීටර් වුනේ සචියගේ ප්‍රෑන්ක් මඟුලක් වෙන්න ඇති කියලා. සොරි බ්‍රෝ slt broadband මාව බේරුවා this time :lol::lol::lol::lol:

    slt වේ@යො මගෙත් ලිමිට් කරල.. :(:angry: හෙන ගහපිය ඕකුන්ට.. අද උන්ගෙ හෙඩ් ඔෆිස් එකට උල්කාපාතයක් වැටෙන්න ඕනෙ. තු විතරක් :growl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං හිතුවේ කඩේ කොල්ලා එක්ක හොර රහස් සම්බන්ධතාවක්වත්ද කියලා :lol::lol:

    එහෙනම් මේක තමා මේ මූ සීඩී කඩයක් දාන්න යනවා කිව්වේ. දෑවැද්දට හම්බෙනවා ඇතිනේ මූට :yes::yes::rofl::rofl:

    කඩේ කොල්ල? :shocked: මොනවද දෙයියනේ මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතාවල්..:lol: සචියට රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්න බැරි වෙයි.. :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    slt වේ@යො මගෙත් ලිමිට් කරල.. :(:angry: හෙන ගහපිය ඕකුන්ට.. අද උන්ගෙ හෙඩ් ඔෆිස් එකට උල්කාපාතයක් වැටෙන්න ඕනෙ. තු විතරක් :growl:

    මගේ නම් ලිමිට් කේස් එකක් දැනට නෑ. ඕල්ඩ් යූසර් කෙනෙක්නේ. ඒත් ඉතින් 512 වගේ අධිවේගී ස්පීඩ් එකක් තියෙන නිසා අවුලක් නෑ.:lol::lol:
     
    Last edited: