To, ~toO liTtlE~

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොඩ්ඩක් පදම් වෙලා එලකිරියට ආව විතරයි මේක බලල තිබ්බ මෙව්වා එකත් නැති උනා :frown:

    ඇත්ත වශයෙන් ම උඩ කොමෙන්ටුව දැක්කහම.. චූ යන තත්වයක් උද්ගත උනා මට :lol::lol::lol:

    තොපි තුච්චයි අධමයි මගේ වෙරි හිදුන තොපේ මගුල් වෙබ් එක නිසා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොපි තුච්චයි අධමයි මගේ වෙරි හිදුන තොපේ මගුල් වෙබ් එක නිසා
    තෝ මේ මෙන්ඩිස් බාගයක් ගහලා ඇවිත් කෑගහන්නෙ.. :lol:
    ඕක ගහන එවුන් අල්ලගන්න පුළුවන් දෙන ටෝක්ස් වලින්.. :(

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බූ අයියා... ♥
    000203FB.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පීඑම් එකක් දාන්න බැරිව ත්රෙඩ් එකක් දාල වගේ :eek::eek::eek:
    :eek::eek::eek::lol::lol::lol:
    ආ ,,,,මේ තවත් කොන්දක් නැති නරයෙකුගේ
    දාර්ශනික ක්‍රියාවක්ද..දැන්නේ සසා මචෝ මට තේරුනේ...