මචංලා සමා වෙන්න ඔනි මේක re post නම්.... මේක මගේ පලවෙනි Thread එක..... හී හී... 

මම අද කියන්න යන්නේ ගොඩක් අයට තියෙන පොඩි ප්රශ්නයක් ගැන ..... කොහොමද permanent album art එකක් දාගන්නේ කියලා..
ගොඩක් අය album art දාන්න පාවිච්චි කරන්නේ windows Media player එක...., මෙකේ පොඩි අවුලක් තියෙනවා ... මොකද්ද දන්නවද ගොඩක් වෙලාවට අපි දාන image එක songs තියෙන Directory එකේම තියෙන්න ඔනි... එක පොඩි කරදර වැඩක් , මොකද වෙන තැනකට song එක මාරු කරපුවාම album art එක නැති වෙනවා
ඕකට හොද Solution එකක් විදිහට පට්ට software එකක් හම්බුනා ...!!!! එකේ නම තමා " ID3 Editor"ඔයගොල්ලොන්ට ඕන song detail එකක් change කරන්න පුළුවන් (Artist , album , Album - Art, etc) මෙකේ හොද තමා album art එක song Directory
එකේ තියේන්න ඕනේ නැහැ..... MP3 එක phone එකට දැම්මත් album art එක තියෙනවා.... තව ගොඩක් විස්තර තියෙනවා මේක ගැන. ..... Download කරලම බලන්නකෝ........
Download link ((මේක windows & Mac OS යන දෙකටම වෙන වෙනම download කරලා පවිච්චි කරන්න පුලුවන්))
http://www.pa-software.com/index.php
කියන්න අමතක වුනා මේක free Software එකක් හී හී .....